04

12 1 0
                                    

❤️ : ඔහොම හිතේ ආදරෙ පුරවන් විදවන් නැතුව එයාට ඒ ගැන කියන්න.. එයත් ඔයාට කැමති වෙන්නත් පුලුවන්නෙ.. ඔහොම ඉන්නවට වඩා ඒක හොඳ නැද්ද..? ඒක නිසා වෙන දෙයක් වෙන්න කියලා එයාට කියන්න..!

🧠 : එපා.. එයා අකමැති වුනොත් මීට වඩා විඳවන්න වෙයි..!

හිත මට උඹත් එක්ක තර්ක කරලම හරි මහන්සියි බං...!


08102022
~ MK ~

08102022~ MK ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Thoughts Where stories live. Discover now