හිතන්න..,
දවසක අපිට අපි ගොඩක්ම ආදරේ කරන කෙනා එක්ක සටන් කරන්න වුනොත්..
හ්ම්..
එහෙම දෙයක් ගැන හිතන්නවත් බැහැ නේද..?මොහොතකටවත් අපිට එහෙම හිතන්න බැරි නම් ඒ අවස්තාවට මුහුණ දුන් ඔවුන්..
ඒ ආදරවන්තයින්
කොච්චර අසරණ වෙන්න ඇතිද..?
කොච්චර වේදනාවක් විඳින්න ඇතිද..?එදා #වන්ග්ශියන් ආදර කතාවෙ අඳුරුම දිනයේ
වේදනාවෙන් මිරිකුණු ඒ හිත් හඬා වටෙන්න ඇති
පිටතට නොපෙනුනාට..#WangXian
•
•11102022
~ MK ~