Just listen to me !

259 17 4
                                    

ටේහ්‍යුන්ග් පෙන්නපු කාමරේ ඉස්සරහට ආපු ජිමින් ඇතුළට යන්න හැදුවත් කාමරේ ලොක් කරලා තිබුණේ . ඒ නිසා වුණේ ජිමින් ගේ කේන්තිය තවත් වැඩි වුණ එක . ජිමින් ලොක් එකට තමන්ගේ ගන් එකෙන් වෙඩි තිබ්බේ ජන්ග්කුක් බය වෙලා උඩට එන්න හදනකොට .

" ටේ හ්‍යුන්ග් අනේ උඩට යන්නකෝ..! "

" මට බෑ ජන්ග්කුක් ! එයාගේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න..මතකනේ එදා..! "
ටේ.කියද්දි ඔලුව වනලා තමන්ගේ ජැකට් එකත් අරන් එළියට යන්න  ජේකේ ට ජිමින් කවි එක්ක රණ්ඩු වෙනවා බලන්න පුළුවන් කමක් තිබුනේ නැ .

ලොක් එක කැඩිලා විසිවෙද්දි ඇදේ ඉදන් හිටපු කවි පස්සෙන් පස්සට ගියේ වෙන කරන්න දෙයක් හිතා ගන්න බැරි වුණ නිසා  .

" තමුසෙට මොනවා වෙලාද ආ...."

" ම්...මොකුත්...නැ..ජි...මි...න්.."

" මුකුත් නැත්තම් මොන මගුලටද වීදුරු බිදගෙන ඇවිත් දොර වහගත්තේ. "

" ..ක..වුද..පොටෝ..එක.."

" කවුරු වුණත් තමුසෙට මොකද..? "

" ක..වුද..පොටෝ එක.."

" තමුසෙට පිස්සුද ඔයී ආ...පොටෝ එක පොටෝ එක ගගා කියවන්නේ.."

" ඔව් මට පිස්සු තමයි..! " කෙල්ල හඩ සැර කරලා කෑගහද්දි.කෙල්ල කෑගහනකොට කේන්ති ගිය ජිමින් කෙල්ලගේ කට දෙපැත්තෙත් අල්ලලා මිරිකන්නේ කවි රිදෙනවා කියලා කියද්දිමයි..

" මන් කියන දේ අහනවා..කවි..තමුන්ට හැමදේම..." ජිමින් කතා කරගෙන යනකොට කවි ගේ මුළු ඇගේම වෙර යොදලා ජිමින් ව තල්ලු කළා..

" නෑ...නෑ...මට තමුන් කියන කිසිම දෙයක් අහන්න ඕනී නෑ...බොරුකාර පාර්ක් ජිමින් " කවි කිව්වේ දබර ඇගිල්ල දික්.කරලා තර්ජනාත්මකව..

" තමුසෙ මැරිඩ්..ලැජ්ජ නැද්ද මිනිහෝ කසාද බැදලා ඉන්න ගමන් තව ගෑණුන්ගේ , ඇ/ග වල් උඩ බුදියන්නේ.." කවි කියපු වචනෙ එයා තුළ තිබුණ කේන්තිය නිසා එයාට දැණුනේ නැති වුණත් ජිමින් ට දැනුනේ පපුව පැලිලා යනවා වගේ හැගීමක්.

" හ්හ්😏 මට තමුසෙව පිළිකුල් මගේ ඇස් දෙකට පේන්න එන්න එපා..! ජරා මිනිහා.."

Mine Bad ‼️Where stories live. Discover now