hate me !

303 16 1
                                    

හරියටම දවස් දෙකක් මුළු පාර්ක් මෙන්ශන් එකම කිසිම සද්දයක් නෑ . මොකද පාර්ක් මෙන්ශන් එකේ හිටියේ ජිමිනුයි ,කවී යි විතරයි .

දවස් දෙකක් තිස්සේ එකම වේගයෙන් vibrater එක එකම ස්පීට් එකකින් කවී ගේ ඇතුළාන්තයේ තියෙද්දි ජිමින් කලේ එක දිගට බීපු එක.

vibrater එකේ ප්ලෙෂර් එක නිසා කවී ට දහ දොළොස් සැරයකට වැඩිය දවස් දෙකක් තිස්සේ cum වෙනකොට අන්තිමට කෙල්ලගේ යටි කයින් ලේත් එන්න පටන් ගත්තා.

කවී ගේ මුළු ඇගම අඩ පණ වෙලා තියනකොට ,ජිමින් පහළ හිටියා මිසක් කෙල්ල පණ පිටින් ද බලන්න උඩටවත් ආවේ නෑ .

BUSAN MANSION

" ටේ.... " ජින් කතා කලා .

" ම්න්...."

" මට මහ අමුතුයි බන් අරූ අපිවත් එලවලා ඌ එහෙට වෙලා මක් කරනවද මන්දා..."

" අනේ.මන්දා දවස් දෙකක් ගියා  අඩුම කෝල් එකක් වත් නැනේ "

" අපි යන්ද බන් ...මට අමුත්තක් දැනෙනවා .." 

පැයක් දෙකක් යනකොට ජින් ,ටේ ජන්ග්කුක් තුන් දෙනාම සෝල් ආවා . ඇවිත් ජිමින් ගේ අපාර්ට්මන්ට් එක කාර්  එක නවත්තලා .ජින් ගියේ ටේහ්‍යුන්ග් ට යි ,ජන්ග්කුක්ටයි ඉස්සරහයින් .

දොර ඇරපු ජින් ගේ කට ඇරුනේ හැම තැනම විසිරිලා තිබුණු ලේ ,කුඩු වුණු වීදුරු කටු ඒත් එක්කම දැක්කේ සෝෆා එක ළග වැටිලා ඉන්න ජිමින් ව ඊට එහා පැත්තෙන් තිබුණේ කවී ගේ හෑන්ඩ් බෑග් එක .
ඒක දැකපු තුන් දෙනාම එතනට දුවලා ගියා ..

" ඕයී...ජිමින් ...නැගිටහන් ..." ජිමින් ගේ කම්මුල දෙකටම තට්ටු දැම්මා ....ඒත් සද්දයක් නෑ  .

" හ්‍යුන්ග් නුනා කෝ ..! " ජන්ග්කුක් වටපිට බලලා ජින් ගෙන් ඇහුවා .

" ම..මන් උඩ බලන්නම් ...උඹ ඕකාගේ ඔලුවට වතුර බාල්දියක් හලපන් ..එතකොට හරියයි ...වෙරිත් බහී එතකොට " ජින් කිව්වේ තරහයින් ....

.

.

.බාගෙට ඇරලා තිබුණු කාමරේ ට ගිය ජින් ට ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන්න පටන් අරන් තිබුණේ .

" දෙයියනේ ඔයා මොකක්ද කලේ ජිමින් ..! මන් උඹව විශ්වාස කලා ..ජිමින් " අඩියට දෙකට කවී ගාවට ගිය ජින් කෙල්ලගෙ අත පය හතර ලෙහලා මුළු ඇගම වැහෙන්න ඩුවට් එකක් දාලා ජන්ග්කුක් ට වගේම ටේහ්‍යුන්ග් ට කතා කලා ..

Mine Bad ‼️Where stories live. Discover now