jimin Are you crazy 😩18 +

463 14 1
                                    

උදේ නැගිටපු කවී ජිමින්ටත් නොකියම ගියේ ස්කූල් එකේ වැඩ ගොඩගැහිලා නිසා .ඒත් ඒකට ජිමින් ගේ හිත හොදටම රිදුනා .

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

කවි හිටියේ ක්ලාස් එකේ එහාට මෙහාට යන ගමන් ලෙක්චර්ස් දෙන ගමන් ටික වෙලාවකින් නෝට් එක ලියාගන්න කියලා .Spot paper එකක් ස්ටුඩන්ස්ලාට දුන්නේ .එයාලගෙ Knowledge එක චෙක් කරන්නත් එක්කමයි . කවී පේපර් එක දීලා වොෂ් රූම් එකට ගියා ...ඒ වගේම Exam එකක් නිසා ළමයින්ගේ ඩෙක්ස් දාලා තිබුනේ සාමාන්‍යයෙන් තියන විදිහට නෙවෙයි අනික් පැත්තට .
ඒ කියන්නේ කවීගේ ඩෙස්ක් එක පැත්තට නෙවෙයි අනික් පැත්තට ඒ කියන්නේ White board එක පැත්තට නෙවෙයි පිටිපස්සේ බිත්තිය පැත්තට මුහුණලා..

පාසලේ වැඩ ඉවර කරපු කවී තමන්ගේ පාඩුවේ මේපල් ගස් එක පෙලට හිටෝලා තියන පාර දිගේ ආවේ හෙඩ්ෆෝන් එකෙන් සිංදුවක් අහන ගමන් ...
කෙල්ලට මතක් වුනේ , පුංචි කාලේ එයාගේ තාත්තා එක්ක එහෙ මෙහෙ ඇවිදපු ලස්සන මතකයන් ...
ඒත් ලොකු සද්දයක් එක්ක කෙල්ලගේ මග හරස් කරේ ඩිපෙන්ඩරයක් ...

" ඔහ්....ස්වීට් හාට්... කොහෙද මේ යන්නේ..." ඩිපෙන්ඩර් එකෙන් බැස්ස ජන්ග් හෝ සොක් එහෙම ඇහුවේ කෙල්ලගේ හයිහීල් එකේ ඉදන් උඩට බලන ගමන් ...

" මිස්ටර් හෝ සොක් ට මොකද මන් කොහේ ගියත්..ආ...? " සන්සුන් කටහඩකින් හෝසොක් ගෙන් ඇහුවා .

" ඔව් නේ...මට වැඩක් නෑ ..ඒත් සාමාන්‍යයෙන් දන්න කෙනෙක් යනවා දැක්කොත් මං අහන සාමාන්‍ය ප්‍රශ්නයක්.." හෝසොක් කිව්වා .

" හොදයි මන් ගෙදර යනවා , එහෙනම් ගුඩ් බායි.." කවි කියන ගමන් හැදුවේ එතනින් ශේප් වෙලා යන්න ..

" හෝව් ...හෝව්... ඇයි ඔච්චර ඉක්මන්..." හෝසොක් ඇහුවේ යන්න ගිය කවී ගේ අතේ මැණික් කටුව තියන තැනින් ඇදලා ගන්න ගමන් ..

" මිස්ටර් හෝසොක් මාව අතඇරියොත් හොදයි..." කෙල්ල කියන කොට හෝසොක් කෑබල විදිහට කෙල්ල දිහා බැලුවා .

" අපි කෝපි එකක් බොන ගමන් කතා කරමුද ? " හෝසොක් ඇහුවා .

මෙතනින් බේරීමක් නෑ කියලා හිතපු
කෙල්ල අවසානයේ එකග වුණා ඒ ආසන්නයේ තිබුණු අවන්හලකට කෝපි බොන්න යන්න..

Mine Bad ‼️Where stories live. Discover now