සූසීලා අම්මා මගේ කකුලට බෙහෙතුත් දාලා අප්පා එනකන් කන්න කියලා බේදලා දීපු බත් එකත් කාලා මන් බලන් හිටියේ අප්පා එනකල්........වලව්වට ගිහින් හාමූ හම්බ වේලා එන්නම් කියලා අප්පා ගිහින් දැන් සෑහෙන වේලාවක් වේනවා.....මට එහෙමම පාර බලන් ඉදලා වාඩී වේලා හිටපූ පුටූවේම නිදිකීරා වැටෙන්න ගත්තේ කෑමත් කාලා ගොඩක් වේලා හින්දා නිදිමතකුත් ඇවිත් තියෙද්දී...
"කෝල්ලෝ අශ්වින්...
කෝ නැගිටපන් ගෙදර යන්න...""ම්ම්ම්හ්හ් අප්පා කොහේද ගියේ අනේ මෙච්චර වේලා......හාමූ බැන්නා වත්ද අප්පට..."
"අනේ නෑ කොල්ලෝ බැන්නේ නෑ වෙනදටත් වැඩිය සතුටින් හාමූ ඉන්නේ...ඒ හින්දා හිත සන්තෝසේ කියලා වැඩිපුරත් ගානක් දීලා මාව එව්වා.....වලව් වත්තේ වැඩ කරන සේරටම මන් හිතන්නේ හාමූ ගානේ අතේ මිටේ ගාණ අද ටිකක් වැඩිපුර හම්බ උනා වගේ ."
"ඒ මොකෝ වේලූ,
හාමූ අද සතුටට වැඩියෙන් අතේ මිටේ ගාණ දුන්නා කියන්නේ "සුසිලා අම්මත් එහෙම අහද්දී කිසිම දෙයක් නොතේරෙන මමත් පැත්තක ඉදන් මේක අහන් ඉදියේ අප්පා කියන දේයක් එච්චර ලොකුවට මට නොතෙරූන හින්දා..."
"ආ...නැ ...නෑ ඒක මන් දන්නෙ නෑ...සුසිලා අම්මේ...."
"මොකෝ උබ වේලූ...ඇත්තටම මක්කද වේලා තියෙන්නෙ වලව්වේ...උබ ඔන්න ඕක හංගන් නැතුව කියලා දාපන්,උබ නොකිව්වත් හෙට අනිද්දා වේනකොට ඕක අපිට ආරංචී නොවී තියෙන්නෙත් නැනේ ..
""මේ කොල්ලෝ"
" අප්පා .."
"මන් කියන්න යන දේ හින්දා උබ හිත එහෙම රිදව ගන්නවා නෙමෙයී ..."
"අප්පා මන් මොකටද හිත රිද්ද ගන්නේ හාමූගේ දේවල්වලට..."
"ම්ම් අපේ පුංචී අප්පූ ඉන්නේ..."
" ඇයී පුංචී අප්පුට හාමූ තරවටූ කරලා වත්ද දවල් මාත් එක්ක හිටපූ එකට.."
"ඉස්සෙල්ලම කියලා ඉන්න දීපල්ලකෝ...."
"පුංචි අප්පූ පිටරට ඉගෙන ගන්න යනවා කියන්නේ අප්පූගේ නැන්දා ඒ කියන්නේ හාමූගේ නංගී කෙනෙක්ද කොහේදෝ පිටරට ඉන්නවලූ නැවතීලා, එහේ අප්පුව යවනවා කියලා ඔය වලව් වත්තේ එවුන් කතා වේන්නේ......"