භවකින් පෙර අත් භවයක සිදූ වූ...
සිතකින් සිතකට දුක පිරුනා....
මගේ අත දිගූකල හැකී හැම තැනදී...
ඔබේ අත මා දුරකින් තිබුනා..සෙනෙහසකට අරුතක් පුරවන්නට......
අහසේ තරූ ගැන්නා.....වෙරළේ රල මැන්නා.....
සීමාවක් මායීමක් නැතැයී කී.....සෙනෙහස අද දෙතැනක තනීවී.......
පෑව සේනේ අමනාපේ නීසා..
මෝදූ වේලා තිබුනාට වඩා....
සිත සැනසුම් සාදනා....
ඔබේ හසරැල් මට වාසනා....____________________________________
හරියටම කාත් කව්රුත් නැතී අනාථයෙක් වේලා දැනට අවුරුදු දහයකුත් මගේ ජිවිතේ ගෙවිලා ගිහින් අප්පයී මමයී හිටපූ පුංචී ගේ දැන් බිමට කඩන් වැටිලා එතන ගෙයක් තිබුනද කියලා වත් හොයාගන්න බැරි තරමට....අප්පා හැමදාම සත්තූ සර්පයෝ ඇතී කියලා කිව්වා ඒ වත්ත පිටිය දැන් සත්තූ සර්පයන්ට නිදහස් තැනක් වේලා.... අඩියක් ගහන්න බැරී තරමට කෑළේ වැදීලා....මන් කාලය්ක් දුවලා පැනලා එහේ මෙහෙ නිදහසේ ගියපූ අපේ පුංචී ගේ දැන් නෑ අප්පා..."අප්පා....ඇයී අප්පා මේහෙම උනේ....ඇ....යී... ඇයී.....මේ...හෙම උනේ...
.අප්පයී අම්මයී මට ඇයී මෙහෙම මෙහෙම කරේ.....මට දුකයී පාලුයී....මට පාලුයී මගේ අම්මේ.....ඉන්න තැනකින් එන්න මගේ අම්මා....මට බැ තවත්....දන්නවද අම්ම දැන් සුසිලා අම්මත් නෑ.... ලොකූ හාමූ ගොඩක් නපුරුයී අප්පා........අප්පා හැමදාම කිව්වා ලොකූ හාමුහේ හිත නොහොදකම් ඇතී වේන වැඩ මට කරන්න එපා කියලා...... එහෙම කියපූ දවසේ ඉදන් මේ වෙනකල් මන් එහෙම කිසිම දෙයක් කරේ නෑ අප්පා.......ඒ උනාට ලොකූ හාමූ මට සලකන්නේ සතෙක් ගානට අප්පා.....
ලොකූ මැණිකේ නම් දැන් වයසයී ඉස්සර වගේ වලව්වේ ලොකූ මැණිකේ පෙන්න වත් එන්නේ නෑ... දන්නවද අප්පා පුංචී අප්පූත් හෙට අනිද්දම එනවලූ එහෙන් පුංචී මැණිකේ කෙනෙකුත් එක්කන්මලූ එන්නේ......