"....හරි එහෙනම් පටන් ගන්න "
"ආයුබොවන් සුභ දවසක්.....අපි කවුරුත් පොඩි කාලේ අනාගතේ මෙහෙම වෙන්න ඔන මෙහෙම ඉන්න ඔන කියලා හින මවනවා...එත් ඇත්තටම කියෙන් කි දෙනාද එ හින කරා ගිහින් එවා ලගා කර ගන්නේ...සමහරු ඇති විවිධ හේතුන් නිසා එ හින අත ඇරපු තව අය ඇති එ හින වලට යන්නේ කොහොමද කියලා අදහසක් නැති...නැත්නම් සමහරු ඇති එ හින වලට යන්න ආස වුනත් බාහිර බලපැම් වලට ලක් වෙලා අවිශ්වාසයක් හෝ ඇති වෙලා වැටිලා ඉන්න
ඉතින් කවදත් අපි අපේ වැඩසටහනෙන් කරන්න උත්සහා කරන්නෙ අන්න එහෙම හින අත ඇරපු හින වලට යන්න ආස වුන සහා තාමත් හින හැබැ කර ගන්න යන ගමනේ ඉන්න අයට කවරහෝ විදියකින් පුංචිම හෝ උදව්වක් කරන එක ඉතින් එක නිසා හැමදාමත් වගේ අදත් අපේ මේ මැදිරියට අභියෝග වලට අභියෝග කරමින් ජිවිතේ හින කරා ගිහින් ජය ගත්ත කෙනෙක්ව ගෙන්න ගත්තා එ ගමන ගැන විස්තර බෙදා ගන්න
හරි...අද අපි ගෙන්නපු අමුත්තා ගැන කියනවානම් දැන් වෙනකොට සාර්ථක කවුරුත් දන්න කවුරුත් මේ දිනවල කතා බහා කරන කඩවසම් ව්‍යාපාරිකයෙක් කිව්වොත් හරි ඉතින් අපිට හිතුනා එ සාර්ථක ව්‍යාපාරිකයා පසුපස කවුරුත් නොදන්න වගෙම අද ඔහු ඉන්න තැන දක්වා මේ ආව ගමන ගැන තොරතුරු ටිකක් අහලා දැන ගන්න කතා කරන්න ඔන කියලා....ඉතින් එ අනුව අපි අද අපේ සම්මුඛ සාකච්ජාවට එතුමාට ආරාධනා කලා පැමිණ අප එක්ක එ තොරතුරු බෙදා ගන්න කියලා..........ආයුබොවන් ඔබතුමාට "
" ආයුබොවන් "
"අපිට අද ඔබතුමා එක්ක කතා කරන්න හුගක් දේ තියනවා එත් අපි මුලින්ම කතා කරමු ඔබතුමාගේ නම ගම විස්තර එක්ක පොඩි කාලේ ගැන "
"මම කොහොමද එක පටන් ගන්නේ...ම්ම් හරි මගෙ නම කිම් ජින් හයූන් මන් ඉපදුනේ boseong-gun කියන ගමේ 1963 පෙබරවාරි 18 වෙනිදා සහොදරයෙක් වගෙම සහොදරියො 2 නෙක් ඉන්න ගෙදරක බාලම පිරිමි දරුවා විදියට
මගෙ අම්මා තාත්තා පොහොසත් අය නෙවෙයි එයාලා හුගක් දුප්පත් අය මගෙ තාත්තා කුලි සේවකයෙක් වෙනකොට මගෙ අම්මා ගෘහණියක්
මන් පොඩි කාලේ ඉදන්ම ගෙව්වේ දුශ්කර ජිවිතයක් සමහර දවස් තිබ්බා සතියක් යනකන්ම තාත්තාට කුලි වැඩක් නැතිව ගෙව්ව එ දවස් වලට අම්මා පෝසත් ගෙවල් වල හරි අවන්හල් වල හරි තාවකාලිකව සේවිකාවක් විදියට වැඩට ගිය