නො සි තූ..
..
..
..
..
..
"අයියෝ බලනවකො බිනා.. අදත් මිස් උනානෙ මගුල... "
"යකෝ කෙස් ගහෙන්නෙ බන් අපිට හැමදාම මිස් වෙන්නෙ.. සිරාවටම මගුලක්නෙ බන් මේක... "
"වැඩක් නෑ බන්.. මට ඒ මනුස්සයගෙන් එකම එක අත්සනක් ගන්න වෙන්නෙ නෑනෙ බන්.. ""ම්ම්.. යමු බන්.. මොනවා කරන්නද.. අපි ආයේ ඊලග කොන්සට් එකට එමු.. දැන් යමන් බන්... "
"ම්ම්.. හැමදාම මෙහෙම වෙයිද මචන්.. "
"හැමදාම එහෙම වෙන්න විදියක් නෑ බන්.. උබට දවසක ඔය මනුස්සයගෙන් අත්සනක් ගන්න පුළුවන් වෙයි.. දැන් හිතන්නෙපා.. යමන්.. කේක් කෑල්ලක් කාලා කොෆී පාරක් ගහලා ගෙදර යමන්... කොච්චර වැඩ තියාගෙනද උබ මේ කොල්ලෙක්ගෙ අත්සනක් පිටිපස්සෙන් යන්නෙ... "
YOU ARE READING
꧁ නොසිතූ ꧂ ✓
Fanfictionආදරයයි හිතේ තියන කැමැත්තයි හරි හැටි තේරුම් ගන්නට තමන්ට නොහැකි වුනොත්... අපේ හිතේ ඉන්න අපි මේ ලෝකේ ඉන්න වැඩියෙන්ම කැමැති කෙනා ඇවිල්ලා කියලා දුන්නොත් අපිට.. මේක නිකන්ම නිකන් කැමැත්තක් නෙවෙයි.. මේක තමයි ආදරේ කියලා.. තේරුම් ගන්නවද.. ඒක තමයි හදවතේ ආදර...