💞 තෙවන දිගහැරුම 💞

822 176 111
                                    

නො සි තූ..

..

..

..

..

..

"වාහ්.. එතකොට ඔයා කියන්නෙ ඔයා ඇමරිකාවේ සතියක්ම ඉදියා.. මෙහේ කොන්සට් එකකුත් කරා කියලද... "

"ඕ යෑස්... "

යකඩෝ.. මූව කොටියම කන්න එපෑනේ... යීබෝව ද.. නෑ නෑ අප්පා යීබෝව නෙවෙයි ශාන්ගේ අතිජාත මිතුරා වෙච්ච යූ බින්ව.. ඒ යකා වන්ග් යීබෝගේ කොන්සට් වලට ශාන් නැතුව නොගියට මොකෝ එහේ තිබ්බ හැම කොන්සට් එකක් ගැනම විස්තර කිව්වනෙ.. ඇයි ඉතින් මෙහෙට ආව යීබෝ ගැන නොකීවේ...

"අර ගස් බල්ලා මට කිව්වෙ නෑනේ... "

"හහ්.. මේක හදිස්සියේ වැටුන ආරාධනාවක්.. නෑවිත්ම බැරි උනා... "

"ම්ම්.. ඌ දන්නෙ නැතුව ඇති එහෙනම්.. "

"ම්ම්..නැත්තම් ‍රොයිටරේ ඔයාගේ කනේ තියනවනෙ නෙහ් සේරම.. "

"ආයේ ඉතින් එකෙන්ම... "

ශාන් කිව්වෙ පැය ගානක ඉදන් අල්ලන් ඉන්න යීබෝගෙ අතටත් පාරක් ගහලා.. යීබෝ නම් පොඩි හිනාවක් දැම්මා විතරයි.. යීබෝත් මේ ඉන්නෙ හිතේ තියෙන සතුට උපරිමෙන්  සමරන ගමන්නෙ...

නප්‍රිය වෙච්ච තරුවකට එයාට විතරක්ම ආදරේ කරන හරි ලස්සන අහිංසක රූපයක් තියන කටකාරකම ඕනාවටත් වඩා පිහිටලා තියෙන හරි ආදරණීය රසිකයෙක් හම්බ උනාම කොහොමද දැනෙන්නෙ නේද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නප්‍රිය වෙච්ච තරුවකට එයාට විතරක්ම ආදරේ කරන හරි ලස්සන අහිංසක රූපයක් තියන කටකාරකම ඕනාවටත් වඩා පිහිටලා තියෙන හරි ආදරණීය රසිකයෙක් හම්බ උනාම කොහොමද දැනෙන්නෙ නේද.. ඇත්තටම ‍යීබෝ එයාගේ රසිකයන් අතරට ඕන තරම් ගිහින් තියෙනවා නමුත්.. මේ වගේ කෙනෙක්.. යීබෝට හම්බ වෙච්ච පළවෙනි අවස්තාව මේ...

පොඩි සිදුවීමක් තිබුනා යීබෝගේ ජීවිතේ.. ශාන් යීබෝගේ අත අල්ලන් මොන මොනවද කියවන මොහොතෙත් යීබෝට මතක් උනා ඒ ලස්සන සුන්දර සිදුවීම... ම්ම්.. යීබෝට හරි ලස්සන හිනාවක් ගියා ඒක මතක් වෙලා..

꧁ නොසිතූ ꧂                                                  ✓Where stories live. Discover now