"මචන් සහී උඹට ප්රින්සිපල් එන්න කිව්වා....................."
එතනට ආවෙ අශ්වින් අයියා....... අශේන් හිපාටුවත් එක්ක
එතකොට මුන් ඔක්කොම යාලුවෝද හුහ්
අර කවුද කිව්වා වගේ මුන් ඔක්කොම යාළුවෝ මල්ලි .......එක මරාලයක් මදිවට තවත් මාරාලයක් ...අර හිපාටුව උදේ මට
ලොකු සීන් එකක් දැම්මේ ඒකයි එහෙනම් ...ඒ අස්සෙන් කොහද මේ කොට පාත්තයා ඇයි යකු මූත් මන් අමාරුවේ වැටුණු වෙලාවට අහල ගම් හතක නෑ නෙ ගොන් ඇට ගෙම්බා ....ආව දෙන්කෝ
ඕකා චනුක්චචචචචච... ගාගෙන සුනක හිවලාතව සුට්ටෙන් අපෙ අම්මිගේ සූටි පුතු පැටියාගේ මූන ඉවරයි අරු දමල ඇරියනම් මේ සූට් මුනට හුම්..
"උඹලට පේනවනෙ මන් මෙතන වැඩක් කියල ......ම්න් උඹලට කියල තියෙනවා මගෙ වැඩ වලට බදා කරන්න එපාා කියල නේ ද තොපිට කියන මගුල තේරෙන්නේ නැද්ද යකෝ......... ප්රින්සිපල් නෙවේ මොකා උනත් මට වැඩක් නැ..... මට ඕනේනම් ඌවත්
මේ දැම්ම පයින් ගහලා එළියට ඇදාල
දාන්න පුළුවන් ..."මේ යකා තාම මගේ කොලර් එකෙන් අල්ලගෙන හුස්මත් හිරවෙනෝ යකු
මේකා ඒ තරම් තදින් කොලර් එක අල්ලගෙන අශේන් හිපාටුවට කැ ගැහුවා...අම්මෝ ඒ වොයිස් එක එකටනම් මටත් බය හිතුණා කොලර් එකට හිර වෙලා තියෙනවට වඩා ඒ වොයිස් එක මගේ හුස්ම හිර කලා.....කොට තාරාව කිව්ව එක ඇත්ත.. මේ යකා නම් ලෙසි පහසු එකෙක් නෙවේ
වගේ ...ඇයි යකු ඇවිල්ල පැය විසි හතරක් යන්න හම්බවුණේ නැ මූ පිනාවත් පයින් ගහල පන්නන්න කතාව
පුහ් මම නම් බය වෙයි පම්ඩ ඇමති පුත්තරයට ...." අම් සෝ සොරි මචන් ඒ ත් මේ මෙක වැදගත් දෙයක් ඉක්මන්ට වරෙන් යන්න
කොහෙවත් තියෙන කුණු නිසා කාලෙ නාස්ති කරගන්නේපා ......""මොකක්ද කියපන් "
අශ්වින් අයියා අවිත් මොනාදෝ කොදුරලා වගේ කිව්වත් එක්කම
"ආ.......ව් ආච්චියේ මගේ කොන්ද......"
මේ වූක්ෂ සුනඛයා මාව අත ඇරියා අත ඇරියා කියන්නේ මූ මාව බිමට තල්ලු කලා ..... යකු මගේ කොන්දත් කැඩුනද
මන්ද මන් අරු දිහා මරන් කන්න පුළුවන් බැල්මක් එක්ක බලන් හිටියා .....
තොට හොදක් වෙන්නේ නැහැ මේ සූටි දරුවට කරපු අපරාදෙට ......කැඩියන් බොගේ කොන්ද ...