"අම්මා මට දැම්ම කසාදයක් කරගන්න ඕන නෑ"
" පුතා දැන් කල වයසත් හරිනේ..අනික ඒ ගෑණු දැරිවි අප්පච්චිගේ යාළුවාගේ දුව....."
" බලමු...මම යනවා දැන් එලියට.. අපි පස්සේ කතා කරමු ඒ ගැන"
" එත් පොඩි පුතා හෙට ඒ දුවව බලන්න යන්න ඕන"
" හරි හරි අම්මා හෙට නේ එක මම දැන් යන්න ඕන මොකද මට දැන් මිටින් එකක් තියනවා.. අම්මා පරිස්සමින් ඉන්න තේරණාද...කල්පනා කර කර ඉන්න එපා.දවල්ට කලා බෙහෙත් බොන්න තේරනාද.. ම්ම්ම්"
" හ්ම්ම් පරිස්සමින් ගිහින් එන්න......"
" හ්ම්ම්"
මගේ ජිවිතියේ අකමැතිම මතෘකා දේකයි ඒ
කාසදයයි,අනික.....ආදරය......
මොකද මගේ හිත හොල්ලන්න මම තවමත් කාටවත් ඉඩක් තියලා නෑ... අවුරුදු විසිනමයටම .මේ හිත ගන්න පුළුවන් කෙනක් ඉපදිලා නෑ තවම....
තේවාන් සුරියබණ්ඩාර
සූරියබණ්ඩාර වලව්වේ පොඩි පුතා
ගම්පහ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති
වයස 29"... සෝමා සෝමා..."
' ලොකු මැණිකේ "
' සෝමා දැන් කැවිලි ටික හැදූවාද '
' ඔව් ලොකු මැණිකේ සේරම කැවිලි ටික හැදුවා....'
' හ්ම්ම්..කො දැන් "
" පොඩි මැණිකේ.....තේ හදනවා..චුටි මැණිකේට.."
" හොදා උබත් පලයන් එහෙනම්...ලොකු හාමු එන්නට කලින් උදේ කෑම එක මේසයට ඇරපන්.."
' හොදයි ලොකු මැණිකේ '
' ආත්තම්මා... ආත්තම්මා"
' චුටි දු.. දැන්ද නැගිට්ටෙ..'
' ඔව්නේ ආත්තම්මා..එකට සමාවෙන්න..මට...'
' අරමොකැටැයි චුටි දු සමාව ගන්නෙ '
' නෑ ඉතින්'
' චුටි දු මං දන්නවා නොවැ රූ ක්ලාස් එකක් තිබුනා කියලා '
' හෙට දවස ලස්සනට ඉන්න ඕන මොකද සුරියබණ්ඩාර පුතා එනවානේ චුටි දු බලන්න..'
' අනේ ආත්තම්මා මම තාම චුටි නේ..හුම්..'
' අනේ මේ චුටි දු මේ තේක බොන්න '
YOU ARE READING
🌼🦋පුංචි සමනළී🌼🦋
Fanfictionමගේ ජිවිතයට ආවාට ස්තුතියි! මගේ මුළු ලෝකයම එලිය කල මගේ පුංචි සමනළී..උබයි මගේ මැණිකේ....ආදරෙයි හුස්මක් තරම්.... ✍🏻 සුරියබණ්ඩාර පොඩිහාමුගෙන් පොඩි මැණිකේට