" ලොකු අයියේ"
"කියන්න මහෙන්"
" අපි ටිකක් එලියට යමු පොඩි දෙයක් කියන්න තියනවා"
" කියන්න මහෙන්"
" ලොකු ක්ම්පැනි එකේ ප්‍රශ්නයක්"
" මොකක් ද වෙලා තියෙන්නෙ..ශිට්"
" මේකයි.....
_________________________________
" අපිට හම්බවෙන්න තිබ්බ කන්ටැර්ක් එක අත්තනායකට හම්බවෙලා"
" මොකක් එක කොහොමද වෙන්නෙ....."
" අනේ මන්දා අයියේ අපිට දැන්ම කොලඹ යන්න වෙනවා..."
" යමු අපී දෙන්නා යමු.."
" අප්පච්චි"
" තමුන් දන්නවාද කන්ටැර්ක් එක. අත්තනායකට හම්බවුනා කියලා"
" හ්ම්ම්"
" බලනවා ඉතින්..... අනිත් එක්ක ඕස්ට්‍රේලියාවේ කන්ටැර්ක් එක මේපාර අපිට ඕන ඒ නිසා කොහොමහරි හොයාගන්න හොද ඩිසයිනින් කරන කෙනෙක් තේරුනාද සදෙව්"
" ඔව් අප්පච්චි"
" හ්ම් දැන් දෙන්නාම යනවා කොලඹ... තව දෙයක් mahhe w කියලා ඩිසයිනින් කරන කෙනෙක් ... ඉන්නවා..එයාව කොහමහරි හොයාගන්න...අනිත් දේවල් තමුන්ට කියන්න ඕන නෑ නේ ම්ම්"
" හරි අප්පච්චි ..අපි යමු මහේන්..."
" අක්කෙ"
" ම්"
" මට හරි බයයි අක්කෙ"
" මොනවාටද චුටි බය"
" එයා පොලිසියෙ වැඩ කරන්නෙ....ඉතින් "
" මේ අහන්න චුටි ඔයා දැන් බය වෙලා ඉන්නෙ තේවාන් මල්ලි පොලිස් නිතිය වලව්වට පාවිච්ච් කරයි කියලාද.."
" එහෙම නෙමේ අප්පා..ඔයා නම් අක්කෙ..හුම් මම යනවා යන්න..."
" ඉන්න අප්පා"
" මම යනවා යන්න හුම්"
" අප්පච්චියො"
" ම්ම්"
" මට ගෙනවාද "
" ඔව් අන්න වාහනේ ඇති...චුටි දු"
" අප්පච්චි ප්‍රශ්නයක් නේද"
" හ්ම්"
" මට කියන්නකො මට පුළුවන් වේයි උදව් කරන්න"
" චුටි දු පුළුවන්ද. Mahhe w කියන ඩිසයිනර් ව හොයාලා දෙන්න...අපිට ඕස්ට්‍රේලියාවේ කන්ටැර්ක් එක සක්සස් කරගන්න පුළුවන් එයාව හොයගත්තොත්"
" ආ එයාවද මගේ යාළුවෙක් අප්පච්චි...මම එයාට කියන්නම්.."
" ඇත්තටමද "
" මගේ අප්පච්චි වෙනුවෙන් මම එයට හෙට එන්න කියන්නම් කො... .. ආ අප්පච්චයො හෙට මට කොළඹ යන්න වෙනවා..මේ මේ..තේවාන් අයියාත් එක්ක යන්නද.."
" තේවාන් පුතාට කිව්වාද "
" තාම නෑ "
" හ්ම් යන්න කො..කොහොමත් දු මසෙකින් එයාගෙ නේ"
" අ..නේ අප්ප...ච්චි ..."
" ඔන්න අඩන්න තියාගත්තා..කො අප්පෙ කො එන්න මම ඉතින් මගේ චුටි කෙල්ලව ඇඩේව්වානේ..කො නඩා ඉදින් මගේ රත්තරන්"
" අප් .. ...පච්චි ට ම...ම.. ආදරෙයි..."
" හ්ම්..කො නඩා ඉදින්.....මට මගේ දුවගේ අතින් හදපු තේ එකක් හදාගෙන එන්න....කො ඉතින්.."
" හලි... අප්පච්චි... හුම්.."
" මංජු"
" සර්"
" මගේ වැඩේ කොහොමද"
" ඌ ඉන්නෙ සර් කොලඹ මාලිගාවත්තෙ....ඌ තමයි කොළඹ කුඩු බිස්නස් එකෙ මහමොල කාරයා "
" හ්ම්ම්...උබ දන්නවානේ දැන් මොක්කද කරන්න ඕන කියලා"
" ඔව් සර් "
" එහෙනම්...උබත් වරෙන් මාත් එක්ක කොළඹ යන්න..දැන් පලයන්"
" අනික උබේ ඇත්ත දන්නෙ උබයි මමයි විතරයි ඒ නිසා මෙහෙදි පරිස්සම්වෙයන්"
" එහෙමයි ලොක්කා..එහෙනම් මේ මංජුවා කැපුනා..."
" පුතේ ආ මෙන්න තේ එක"
" හ්ම්ම්"
Rings ring
"හලො"
_________________________________
කවුද තේවාන්ට කතා කලේ..🤔
ආ මේ මහිපාගේ රහස ඔයාලා දන්නවානෙ....එතකොට මංජු ඇත්තටම කවුද..
..හරි හරි ඉතින් ටිකෙන් ටික එවා ඔයාලා දැන ගනි....
එහෙනම් මම ගිහින් එන්නම් හොදෙ
දිග චැපියක් දෙන්නම්...
ලමයි මට ටිකක් අසනිපයි එකයි...මම
මනු 🐯🌼
YOU ARE READING
🌼🦋පුංචි සමනළී🌼🦋
Fanfictionමගේ ජිවිතයට ආවාට ස්තුතියි! මගේ මුළු ලෝකයම එලිය කල මගේ පුංචි සමනළී..උබයි මගේ මැණිකේ....ආදරෙයි හුස්මක් තරම්.... ✍🏻 සුරියබණ්ඩාර පොඩිහාමුගෙන් පොඩි මැණිකේට