Chapter 2
"ආයුබෝවන් වික්‍රමසිංහ ලොකු හාමු "
" ආයුබෝවන් සූරියබණ්ඩාර පුතා "
"ඇතුලට ආවා නම් ... "
සූරියබණ්ඩාර වලව්වේ හාමුලා වික්‍රමසිංහ වලව්වේ ඇතුලට ආවා....
" ඉතින් කොහොම ද සූරියබණ්ඩාර පුතා "
" හොදයි වික්‍රමසිංහ ලොකු හාමු"
" හ්ම්ම් සුරියබණ්ඩාර පොඩි පුතා රාජකාරියට නිවාඩු නැතිද අද "
" අනේ එහෙම නෑ සියා අප්පච්චි.. අද දවසටම නිවාඩු පැය දෙකයි ...කොලඹට යන්න තියන නිසාම යුනිෆෝම් එකෙන් ආවේ "
' හ්ම්ම්......අනුලා..."
" අපේ මහත්තයා"
" චුටි දුව එක්ක ආවානම්"
" හොදමයි"
මම ගිහින් හේප්පුව එයාට ඇල්ලුවා...එත් මම එයා දිහා බැලුවේ නෑ......එයා යුනිෆෝම් එකෙන් ඇවිල්ලා තියෙන්න.......
" චුටි දු "
" සියා අප්පච්චි "
" මේතනින් ඉදගත්තා නම්..."
" හරි සියා අප්පච්ච්"
" චුටි දු මේ පුතාට කැමතිද..."
" අකමැත්තක් නෑ සියා අප්පච්චි "
මම එහෙම කිව්වා විතලයි සියා අප්පච්චි හිනා වුනා..මට ලැජ්ජායි අනේ...
' එහෙනම් සස්‍රෙන්ද්‍ර "
" අප්පච්චි "..
' යාළුවො යාළුවො නෑයො වුනා ඔන්න එහෙනම්...මම වේලාවන් බලලා තියෙන්නෙ...ලබන මාසයේ නෑකත් මාසේ ඒ හින්දා ලබන මාසයේ කාසාදේ..මම ලියපු සන්නස එවන්නම් සුරියබණ්ඩාර වලව්වට.. ම්ම්ම්..එහෙම හොදයි නේ අනොජ්"
" හොදයි වික්‍රමසිංහ ලොකු හාමු"
" එහෙනම් දැන් කට්ටියම කෑම මේසයට යමු..."
මාත් එක්ක කතා කරන්න එයාට ඕනලු.. ඒ නිසා මම එයාත් එක්කම ගියා මිදුලෙහි චුටි බංකුව ගාවට....
" තාම කැම්පස් යනවා නේද "
" ඔව් "
" ඇයි හිටගෙන මෙතනින් ඉදගන්න..."
YOU ARE READING
🌼🦋පුංචි සමනළී🌼🦋
Fanfictionමගේ ජිවිතයට ආවාට ස්තුතියි! මගේ මුළු ලෝකයම එලිය කල මගේ පුංචි සමනළී..උබයි මගේ මැණිකේ....ආදරෙයි හුස්මක් තරම්.... ✍🏻 සුරියබණ්ඩාර පොඩිහාමුගෙන් පොඩි මැණිකේට