🌼🦋 chapter 5🌼🦋

14 3 0
                                    

" අනේ. ඒ කියන්නෙ මම ආයිමත් නැන්දි කෙනෙක් වෙන්න යන්නෙ හුරේ......"

" මට හරි සතුටුයි නංගි මේ කෙලි පැටෙක් ඕන "

" ඔන්න බලන්කො අක්කෙ මේ පාර කෙල්ලෙක්..අපි මේක අයියාට කියමු ..හැබැයි මේහෙම"
_________________________________

" ලොකු අයියේ"

" ම්ම්ම්"

" මොකද මේ "

" අක්කා මොකද කියන්නෙ තාමත් තරහද මාත් එක්ක"

" ඔව්ලු අර කවුද කෙනෙක් ගිෆ්ට් එකක් එවලා ඔයාට ....."

" මොකක් ද ගිෆ්ට් එකක්..යකො....යං බලන්න මොක්කද කියලා බලන්න..."



" සදු"

" මොකද "

" මොක්කද අර නංගි ගිෆ්ට් එකක් ගැන කියන්නෙ"

" දැක්කාද ...නංගි මම මේ කේන්තියෙන් ඉන්නවා....මේයා අහන්නෙ ගිෆ්ට් එකක් ගැන.....ආ ගන්නවා..මේක..මේ තියෙන්නෙ.."

" මේ මොකක් ද මේ...අනික කවුද.."

" අක්කෙ කෙන්ති ගන්න එපා අනේ"

" කෙන්ති යන්නෙ නැද්ද නංගි මේ වෙන වැඩ වලට "

" සදු මම කියන දේ අහන්න"

" නෑ මට මුකුත් අහන්න ඕන නෑ... ඔකෙ තියන දේ බලනවා...මට නම් තෙරෙන්නෙ නෑ....ඉහි.."

" අනේ අක්කෙ අඩන්න එපා....ලොකු ඔකත් අරං යන්න මෙතනින්..අක්කාවත් ඇඩේව්වා.."




" නෑ පොඩ්ඩක් ඉන්න...මේකේ මොනාද ඔච්චරටම තියෙන්නෙ සදු මාත් එක්ක කෙන්ති ගන්න තරම්.."

සදෙව් ගිෆ්ට් එක ඇරලා බැලුවා...

ඒකේ තිබුනේ.....

ඒකේ  තිබුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" සදු. මේ..."

" හ්ම්ම් සදෙව් මම ප්‍රෙග්නට්"

" මම ආදරෙයි සදු"

" මම යන්නම් නේ හි හි"

" කොහෙද යන්නෙ චුටි ..මෙහෙට එන්න කිව්වේ"

" ඇයි අයියේ"

" දෙන්නාත් එක්ක එකතු වෙලා මට කරපු දේ. "

" අනේ මගේ චුටි කන අත අරිනකො...රිදෙනවානේ....ඉහි ඉහි"

" මගේ පිස්සු නංගි..."

" මම සුබ ආරංචිය කට්ටයටම කියන්න යනො...බායි"





" ඇත්තද දුව මේ චුටි දූ කියන්නෙ"

" ඔව් අම්මා"

" අනේ වාසනාවන්"

" අම්මි නංගි බාබාව පෙන්නෙ නෑනේ"

" අම්මිගේ බණ්ඩියේ ඉන්නෙ නංගි බාබා "

" අනේ... නැන්දි..අම්මි නංගි....බාබාව ගිල්ලාද..."

" නෑ පුතේ. අම්මි බණ්ඩියේන් තමයි ඔය දෙන්නාත් ආවේ...අර දැන් පොඩි පුංචිගේ බණ්ඩියේ ඉන්නවානේ චුටි මල්ලියෙක් ඒ වගේ තමයි"

" ඕ"

" මම අක්කලා දෙන්නටම අඹ අච්චාරුවක් හදලා දෙන්නම්.... පැටව් තුන්දෙනාම යමුකො නැන්දනියගේ උදව්ට.."

" යමු නැන්දි!!!"

" මට හරි ලොබයි අම්මේ අපේ චුටි ව තේවාන් මල්ලිට දෙන්න"

" එහෙම තමයි ලොකු දුවලා කවදහරි පිටට දෙන්නම වෙනවා..."

" හ්ම්ම්..."

" ලොකු අයියේ"

"කියන්න මහෙන්"

" අපි ටිකක් එලියට යමු පොඩි දෙයක් කියන්න තියනවා"




" කියන්න මහෙන්"

" ලොකු ක්ම්පැනි එකේ ප්‍රශ්නයක්"

" මොකක් ද වෙලා තියෙන්නෙ..ශිට්"

" මේකයි.....

________________________________

ලාල ලා.... හි 😁

මොකක් ද දන්නෙ නැහැ නේද වේලා තියෙන්නෙ..මම නම් දන්නෙ නෑ..හි 😁

එහෙනම් ගිහින් එන්නම් හොදෙ...

මම
මනු 🐯🌼



🌼🦋පුංචි සමනළී🌼🦋Where stories live. Discover now