🌼🦋 Chapter 7🌼🦋

21 3 0
                                    

" පුතේ ආ මෙන්න තේ එක"

" හ්ම්ම්"

Rings ring

"හලො"

_________________________________

"හලො අයියේ"

" කියන්න මහි..."

" අයියා තාම ස්ටේෂන් එකෙද"

" නෑ..මම වලව්වෙ ඉන්නෙ.."

" මේකයි අයියේ ...හෙට අයියාට පුලුවන්ද මාව කොළඹ එක්කන් යන්න"

" කොළඹ.. ඒ මොකටද මේ හදිස්සියේම"

" මේකයි අප්පච්චිට උදව් කරන්න යන්න වෙනවා..එකයි අප්පච්චි දන්නෙ නෑනේ මම කවුද කියලා.. ඒ නිසා අයියාත් එක්ක යන්න බැලුවේ..අයියාට බැරිද"

" ම්ම් මං එක්කන් යන්නම්...හැබැයි මම රාජකාරියකට හෙට කොළඹ යන්න හැදුවේ... ම්ම් කමක් නෑ මහි ව මම ක්ම්පැනි එකට ගිහින් දන්නම් කො.."

" තැන්කිව් අයියේ.."

"මොකද කරන්නෙ මහි"

" මම මේ ලොකු අයියාගේ පුතාව නිදි කරා අයියේ..ලොකු අක්කාට ටිකක් ආමාරුයිනේ.."

" ම්ම්... දැන් මහි කලාද ඉන්නෙ "

" ඔව් අයියේ..අයියා කෑවාද "

" තාම නෑ"

" දැන් නමයත් පහුවෙලානෙ අයියේ "

" අප්පච්චි එනකන් ඉන්නෙ මහි "

" අහ් ..ඇයි අප්පච්චි කොහෙද ගියේ"

" පහල වලව්වට ගියා..තව ටිකකින් ඒවි.."

" හරි අයියේ එහෙනම් මම තියන්නම්..බුදුසරණයි "

" හ්ම්..මම හෙට උදේ එන්නම් වලව්වට.. බුදසරණයි "









" ඇයි දුව දැන් හදිස්සියේම කොළඹ යන්නෙ "

" අම්මෙ අප්පච්චිගේ වැඩකටම තමයි ඉතින්"

" හ්ම්ම් .. පරිස්සමින් ගිහින් එන්නකො..."

" මම යනවා අම්මෙ එහෙනම් "

" හ්ම්ම් දෙන්නාම පරිස්සමින් යන්න.. බුදසරණයි "

" අපි ගිහින් එන්නම් අම්මෙ..බුදුසරණයි!"




මම තේවාන් අයියාත් එක්ක කොළඹ යන ගමන් ඉන්නෙ..එත් එයා අද යුනිෆෝම් එකෙන් කැතුව කැෂුවල් හිටියේ....හෙන හැන්ඩ්සම් මගේ හාමු මහත්තයා....

" මහි මොකද මන් දිහා බලාගෙන කරන්නෙ ම්ම්ම් "

" මුකුත් නෑ..නිකන්..."

" හ්ම්.. අප්පච්චිට අද ඇත්ත කියනවාද "

" හ්ම්ම් ඔව් මට කියන්න වෙනවා..මම මේක කරන්න ඕන මගේ අප්පච්චි වෙනුවෙන් "

" හ්ම්...දුවලා කොහොමත් අප්පච්චිලාට නේ වැඩිපුරම ආදරෙයි කියන්නෙ...... "

" .අයියේ "

" ම්ම් "

" එදා අයියා මාව කොහෙද එක්කන් යන්න ඕන කිව්වා නේද "

" ඔව්... මහිට පුළුවන් වේලාවක් කියන්න කො මට..මම එක්කන් යන්නම් "

" හ්ම්ම්....අයියේ අනේ චුට්ටක් නතර කරන්න කො...."

" ඇයි මහි......"

" අර අයියේ"

_________________________________

මොකක් ද මහි දැක්කෙ...🤔

එහෙනම් මම ගිහින් එන්නම් හොදෙ

මම
මනු 🐯🌼


You've reached the end of published parts.

⏰ Last updated: Feb 24 ⏰

Add this story to your Library to get notified about new parts!

🌼🦋පුංචි සමනළී🌼🦋Where stories live. Discover now