🍁එකසිය අටවන දිගහැරුම 🍁

3K 593 286
                                    

උදේට කෑ ගහන කුරුල්ලොන්ගෙ සද්දෙ ඈතින් ඇහෙන වාහන වල සද්දේ අනම් මනම් එක්ක මන් ඇස් ඇරියේ පුදුම කම්මැලිකමකින්....... මුළු පරිසරයම එළියයි..... ජනෙල් ඇරල නැති නිසා මහා ලොකු එළියක් කාමරේට ඇවිත් නැතත් ජනෙල් රෙදි අස්සෙන් කෑලි කපපු ඉර එළිය කාමරේට වැටෙනව.....

ඒ කියන්නේ ඉතිං තාම ඉර පායලා මහ ලොකු වෙලාවක් නැහැ......

අත් දෙකට ගුලි කරන් ඉදපු කොට්ටෙ පපුවෙන් ඈත් කරල මන් පොඩ්ඩක් හැරිලා එහා පැත්තෙ නිදාගෙන උන්න අයියා දිහා බැලුවා.....

නිදි...........

මන් ඈනුමක් ඇරල සිවිලිම දිහා බලන් ලොකු හුස්මක් අරගත්තේ මෙහෙම දෙපැත්තකට වෙලා කවද නිදාගත්ත දෙන්නෙක්ද අපි කියල හිතන ගමන්.....

අපිළිවෙලට එහෙ මෙහෙ ගිය කොන්ඩෙත් පිළිවලක් කරගන්න ගමන් මන් ඇදෙන් ඉදගත්තේ එහෙන්මම බාතෲම් එකට ගිහින් එන්න උනත් ඇදෙන් බහින්න හදපු මගේ මැණික් කටුවෙන් එයා තද කරල අල්ලගත්තේ මන් එයා දිහා හැරිලා බලද්දි.....

මගේ අත අල්ලගෙනම ලොකු හුස්මක් ඇරල එයා මගේ පැත්ත හැරුනා.....

" පළවෙනිම එකතුවීමෙන් පස්සෙත් ඔහොම නැගිටල යන්නෙ පුරුදුකාරයෙක් විතරයි .....ම්ම්..... මගේ මැණික පුරුදුකාරයෙක් නෙමෙයිනේ.....ම්ම්......"

" ඔයා මොකද්ද කියන්නේ ආ...."

මන් ඇහුවෙ බෙඩ් ශීට් එක උඩට ඇදගන්න එයාගෙ අත ගසන ගමන්......

" තුරුළු වෙලා නිදාගන්න ඕනේ අද දවසෙ ඔහොම නැගිටල ගියාම හරිද පැටියෝ......ම්ම්...... "

එයා කියද්දි මන් එයාගෙ අත ගසල දාලා බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එකෙන් වෙලාව බැලුවා.....

තාම හයයි ගානක්.......

මන් එහෙන්මම ආයෙ ගහක් කැපුවා වගේ ඇදට වැටුනේ පිටුපස විවරයෙන් දැනෙන වේදනාව යම්තමින් ඇස් පියාගෙන....

" ඔය ඉතිං ......ඔහොම දගලන්න එපා ..... පරිස්සමෙන් පීනං යන සුදු පැටවු ටිකට මොකද වෙන්නේ එතකොට ම්ම්.."

මන් අහක බලාගෙන එයාට පිටුපාලා අනික් පැත්ත හැරුනා......

" කෝ.....වැරදි ඉරියව් වලින් ඉන්නෙපා..... බඩ තද වෙයි...... අපේ පැටියටනෙ හොද නැත්තෙ රත්තරන් ......"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now