_02_

110 12 37
                                    


Years ago, when I was younger
I kinda liked a girl I knew
She was mine and we were sweethearts
That was then, but then it's true

I'm in love with a fairytale
Even though it hurts
'Cause I don't care if I lose my mind
I'm already cursed
.
.

Alexander rybak ගේ  ෆෙයරිටේල් සින්දුවේ සද්දෙට ගැස්සිලා ඇහරුනු මෙතුන් මේ මොන වදයක්ද කියලා කේන්තියෙන් පෝන් එක ඇදෙන් අතගාලා අරගෙන විසික්කා කරේ පෝන් එක ගිහින් ඩොග් යන සද්දෙන් ඒකාකාර ත්වරනයකින් පොලවට පතිත වෙද්දී ...  අපේ කොලුවා ආසම නැති වැඩක් තමයි නින්දට ඩිස්ටර්බ් වෙන එක ඉතින් කේන්තියෙන් පෝන් එක විසික් කරත් ආයමපෝන් එක රින්ග් වෙද්දි ඔලුවත් කස කස ඇදෙන් නැගිට්ටෙ කටින් සුමුදුරු වදන් පෙලක් කටින් පිටවෙද්දි ..

" මොන හු##ක්ද මන්දා නිදාගන්නවත් නෑනේ යකෝ ...!!! "

මෙතුන් නැගිටලා බිම තිබ්බ පෝන් එක අහුලන් ආන්සර් කරා විතරයි ආයෙත් එකපාරම පෝන් එක කනෙන් ඈත් කරේ පෝන් එකෙන් අමතන ග්‍රහයකයාගේ වාග් විලාසේ ඒතරමටම අපූරූ උන හින්දා ..

" මොන හුයන්නක්ද පකෝ කරන්නෙ උබ ඊයේ කිව්වෙ නැවතින තැනට ආවම කෝලක් ගන්නම් කියලා නේද...?? උබව නම් හදන්න බෑ රෙද්ද උබ හැදෙන්නෙ කවදා හරි යක්ශනියක් වගේ කෙල්ලෙක් හම්බුන දාකට ..."

" අනේ මේ තෝ මගේ නින්දත් කඩලා පරයා ආවා මෙත උත්තක් කියවන් මට ඕන්නැති කෙල්ලෙක් නෑ පගෝ ... පාඩුවේ ඉදහන් රෙද්දක් කියවන්නෙ .....!!!  අනික සොරි බොක්ක මහන්සියට කාලා බීලා ඇදට ආවා විතරයි මතක සිහි නැති උනා වගේ නින්ද ගියේ යකෝ ...."

" එල එල බොසා... එහෙනම් වැඩ ටික කරගනින් මටත් දැන් ලෙක් එකක් තියෙනවා ..."

" බායි මචෝ ... "

පෝන් එක කට් කල්ලා පොන් එක දිහාට ඇහැ යවපු මෙතුන්ට දැන් තමයි තරු පෙනෙන්නෙ ...කිරි අප්පට ඩෝග්ස් පැනපි කියලා ටෙම්පර්ට් එකෙ ඉරි තුනක් .... ම්ම්ම් හරිම අගෙයි මෙතුනෝ හරීමාගෙයි උබේ වැඩ ...

" ඔහ්හ් ශිට් ... හැමදෙම හොදින් වෙනවනවනම් අඩුම කකුලේ චුටි ඇගිල්ල හරි දොරේ වදිනවා ... පුදුම වාසනාවක් යකෝ මට තියෙන්නෙ " කන්නාඩියෙන් පේන තමන්ගෙම රූපෙට හිමින් මුමුනපු මෙතුන් තමන්ට කටකොනෙන් නෝන්ඩි හිනාවක් දාන් කොන්ඩේ පස්ස කරගත්තේ තමන්ම තමන්ට නෝන්ඩිය හිනා වෙද්දී ...

°_ REBIRTH _° ( Yizhan ) 𝘖𝘕𝘏𝘖𝘓𝘋Where stories live. Discover now