වෙලාව දවල් දොලහාමාර පහු උනා විතරයි ... බන්ඩාර්වෙල ටවුමේ වාහන ... මිනිස්සු පිරිලා .. පොල දවසක් හින්දද මන්දා පුදුම සෙනගක් ... අව්වත් හොදටම වැඩිවෙලා ... මේ ගිනිවිජ්ජුබ්බර අස්සෙ සෙට් එකක්ම තරුන පාතාලේ වගේ බස් ස්ටෑන්ඩ් එකේ දෙවනි තට්ටුවේ සෙට් වෙලා ඉන්නවා.... කොල්ලො කුරුට්ටෝ ... මල් කඩන සුදුඅම්මිලා සුදු අප්පච්චිලා... ක්ලාස් කට් කරන කොල්ලෝ කෙල්ලෝ ... එකී මෙකී නොකී හැමොගේම තැනක් තමයි මේ බස් ස්ටැන්ඩ් එකෙ දෙවනි තට්ටුව කියන්නෙම ....
" විහගයෝ.............. !!! මට අයිස්ක්‍රීම් එකක් අරන් දීපාන් මනුස්සයෝ .......!! "
කට්ටියගෙ නිහඩ වාතාවරනය බිදුනේ රූපෙන් කියුට් වුන ඕනීම කෙනෙක්ගේ ඇස් වලට දෙපාරක් අහුවෙන ඒත් කට ඇරිය ගමන් කියුට්කම කැලේ පනින හදවත පන්සලක් වගේතැම්පත් කෙල්ලෙක්ගේ මදුර නාදයෙන් ...
" ඇගේ නගින් නැතුම් ඉදපන්කෝ ... රස්නෙයිනේ මගුල ...."
කියුට් කෙල්ලගේ අතින් ඇතෑරලා අඩියක් එහාට ගිහින් හිටගත්තේ මුලු ලෝකෙම ඉන්න එකම අහින්සකයා තමන් කියලා හිතාගෙන ඉන්න ... වල් කමක් තුන් හිතකවත් ගෑවිලා නැති .. ඕනිම කෙනෙක් දෙපාරක් බලන්න තරම් හැන්ඩ්සම් පෙනුමක් තියන හැමවෙලේම හිනාවෙන ඇස් තියෙන අපේ දහනම හැවරදි ඇහැට ඇහැක් සින් එකේ ඉන්න යක්ශ කොලුවෙක් ... එයාගෙ නම සස්දිව් නිම්නාද් විහග ඒකනායක ... එතකොට අයිස්ක්‍රීම් ඉල්ලලා කෑගහපු කියුට් කෙල්ල විහගගේ හොදම යාලුවා නුවී යෙලීනා ... අහින්සක උනත් කේන්ති ගියොත් ගියාම සීන් එකේ ඉන්න පන්ඩිත ආච්චම්මෙක් කියලා තමයි විහගගෙ ඒකමතික අදහස ...
"ආ...... තව්සේ මට වෙනස්කම නේද පගෝ ...!!! ඒකනේ මන් ලගින් ඈත් උනේ ... උබට ජීවිතේට කෙල්ලෙක් සෙට් නොවේවාහ් ... ඒස්වාහ් පුහ් ...!! උබට හම්බෙන්නොනෙ කොල්ලෙක් .. තෝව බොටම් කරගන්නම හුහ් ... එතකොට උබට පුලුවන්නෙ ඇදේදි- "
විහග පැන්න ගමන් නුවීගේ කටවැහුවේ වක්කඩේ ඇරුනා වගේ එකී විහගගෙ සායම සෝදද්දී ...
" අඩෝහ්හ්... වදින්නම් මැනිකේ කටවහම් ඉදපන් .... බලපන් කටේ සද්දෙට අර අහලපහල උනුත් හැරිලා බලනවා ...!! අනික මට ඕන්නැති කොල්ලෙක් නෑ ... ඉදපන්කො මන් දාගන්නවා කිරිටොයියා කෑල්ල වගේ කෙල්ලෙක් උබලට ඇඩෙන්න ..."
YOU ARE READING
°_ REBIRTH _° ( Yizhan ) 𝘖𝘕𝘏𝘖𝘓𝘋
Fanfictionසිසිල්ගිණි යටින් උපන් ජීවිතයේ ... ප්‍රේමයේ යලී උපත ...~ @𝚈𝚒𝚣𝚑𝚊𝚗 @𝚜𝚌𝚑𝚘𝚘𝚕𝙻𝙾𝚅𝙴𝚜𝚝𝚘𝚛𝚢 @𝚋𝚕 𝚂𝚝𝚊𝚛𝚝 - 2024 / 03 / 05 𝙴𝚗𝚍 - ??