_06_

75 13 17
                                    

ශිශ්‍ය නායකයෝ ... ගුරුවරු හැමෝම හොදටම බිසී අද විද්‍යා අන්ශයට අලුතින් ලමයින්ව පිලිගන්න දිනය ඉතින් හැමෝම කඩියෝ වගේ .. රෝස මල් , ඈන්තූරියන් වලින් මල් බොකේස් හදලා මේන් හෝල් එක සරසලා ... ස්ටේජ් එකට පිටි පස්සෙන් බිත්තියේත් මේන් ගේට් එක ලග තිබ්බා වගේ " සාදරයෙන් පිලිගනිමු ..!! " කියන වාක්‍ය ඛන්ඩය ලස්සනට ලොකුවට ලියලා කලර් කරලා අත් දෙක්කට මැදි වුනු බුලත් හුරුල්ලක් එක්කලා කලාත්මක විදිහට හැඩස්වලා ...

මේ අතර විහග , නුවී , හේශ් , තයේශ් හතර දෙනාත් උදේ ඉදන්ම අරහෙට මෙහෙට පැනලා වැඩ කල්ලා මහන්සි හින්දා ගුරුවරුන්ගේ ඇහැ නොගෙටෙන්න හිමීට පන්ති කාමරේට පැන්නා ... මේ හතර දෙනාගෙන් විහග , නුවී , තයේශ් තුන්දෙනාම ශිශ්‍යනායකයෝ ... මේ අතරින් විහග ස්කෝලේ ප්‍ර්දාන ශිශ්‍යනායක පට්ටමත් උසුලන්නේ ඉක්මන් කේන්තිකාරයෙක් උනත් අනික් හැමොගෙම හිත දිනාගෙන දෙන වැඩේ අකුරටම ඉශ්ට කරගෙන වගකීමක් දරන්න පුලුවන් හැකියාවක් තියෙන නිසා වගේම පාසලේ සියලුම ලමුන්ගේ ඒකමතික එකගතාවයත් සමගයි ...

" අඩෝ .... විහගයෝ ..................!!! "

" මොකෝ සීන් එක .. ඇයි යකෝ බෙරිහන් දෙන්නෙ උබ.. .."

" අන්න ටිපා උබට එන්න කිව්වා ..."

"දැන් ... යකො මේ ක්ලාස් එකට ආවා විතරයි වතුර උගුරක් බොන්න ...!! "

" ඔව් අන්න මැත්ස් එක ඉස්සරහා පඩිපෙල ගාව හිටන් ඉන්නවා ... මට නිම්නාද්ව එක්ක එන්න කිව්වා .."

" හා හා ... මොන බකට් එකක්ද දන්නෑ ඒ පාර .. මේ පාර පොල්තෙල් මගුල පත්තු කරන එකෙන් බේරුනේ අනවුන්සින් වලට ඉදිය හින්දා .. නැත්තම් හබක් තමා ... ඉදපල්ලා මන් බලලා එන්නම් ...!! "

යාලුවෝ සෙට් එකටත් බායී පාරක් දාගෙන විහග ගියේ මැත්ස් එකෙ පඩිපෙල ලගට ... ටිපා කියලා ස්කොලේ ලමයි නික්නේම් එකෙන් හදුන්වද විද්‍යා ගණීත අන්ශ භාර ගුරුවරා වුනු සෙනවිරත්න සර්ව හම්බෙන්න විහග පිටත් වුනේ ... සර් එක්ක කතාවත් ඉවර කරපු විහග යහලුවන්ව හොයන් ක්ලාස් එකට ගියේ මූනත් කලු කරගෙන ....

" අඩෝව් ... බෑ බන් ... දැන උබ කියන්නෙ අපි නාරිලතා සෙනෙහෙලතා වගේ අර අලුතින් එන ඇච්චොන්ව පිලිගන්න යන්න ඔනේ කියලද .... ?? එව්ව් .... "

°_ REBIRTH _° ( Yizhan ) 𝘖𝘕𝘏𝘖𝘓𝘋Where stories live. Discover now