🚫⚠️️මෙහි පූර්ණ හිමිකම මා සතු වන අතර, උපුටාගැනීමෙන් හෝ තවත් තැනක පළ කිරීමෙන් වලකින්න⚠️️🚫
" කු?? කු?? කතා කරන්නකෝ."
පැය එකහාමාරක් විතර ජන්කුක්ගේ පපුවට තුරුල් වෙලා බටනලාව වාදනය කරමින් හිටිය ටේහ්යුන් අදුර වැටෙන්න පටන් ගන්නවාත් එක්කම එයාගෙ බටනලාවත් පැත්තකින් තියලා ජන්කුක්ගේ පැත්තට බෙල්ල හැරෙව්වා.
ඒත් ඇහිපිල්ලමක්වත් නොගහා පත්කුක් තමා දිහා බලාගෙන ඉන්නවා දැකපු ටේහ්යුන් කට කොනකින් හිනා උනා. ඉක්මනටම ආපහු ඒ කට කොනේ හිනාව මකාගත්තු ඔහු ජන්කුක්ගේ පපුවේ සිනිඳුවට එයාගේ ඇගිලිතුඩු ගෙනියන ගමන් මත් කරවන සුලු කටහඬකින් ජන්කුක්ට කතා කරන්න ගත්තා.
ඒත් ටේහ්යුන්ගේ දිව්යමය දූතයෙකුගේ වගේ මුහුනට වශී වෙලා වගේ හිටිය පන්කුක්ට ටේහ්යුන් එයාට කතා කලා කියලාවත් ඇහුනේ නෑ.
" ජන්කූඌඌඌඌඌඌඌක්ක්ක් "
"අහ. ක්- කියන්න ඒ - ප්රොෆෙස.."
ජන්කුක් මේපාර නම් උඩ ගිහින් මේ ලෝකෙට ආවා. ඒ ටේහ්යුන්ගේ කෑගැහිල්ලට නම් නෙමෙයි.
ඒ ජන්කුක් ඇදගෙන හිටිය ඇගටම ඇලවෙලා තිබිම කඳුපාට ටී එක උඩින් වටපිටාවේ තිරිම සීතලටම උඩට ඉලිප්පිලා තිබ්බ නිපල් එකක් ටේහ්යුන් එයාගේ හීනි ඇගිලි වලින් අල්ලලා කෙනෙත්තුව නිසා.
" මම දැන් ඔයාට කොච්චර වෙලාවක ඉදන්ද කු කතා කරන්නේ? "
මෙච්චර වෙලා ජන්කුක්ගේ වම් අතට බරවලා හිටිය ටේහ්යුන් ඉක්මනින්ම එතනින් නැගිටලා ජන්කුක් පලල් කරගෙන හිටිය එයාගෙ කකුල් දෙක ලං කරලා ඒ ඔඩොක්කුව උඩින් වාඩි වෙලා ජන්කුක්ගේ පපුවේ මැද්දෙන් කම්මුලක් තද කරගත්තා.
ටේහ්යුන් එකපාරටම කරපු දේ එක්ක ජන්කුන්ට හුස්ම ගන්න එකත් අමතක වෙලාම ගියා.
එකන ඉදින් ටික වෙලාවක් නිහඩවීම ගෙවිලා ගියා. ඒත් ඒ ජන්කුක් කතාකරන්න ගන්නකම්.
" ප්රොෆෙස? "
" හ්ම්..?"
ජන්කුක් කතා කලාම ටේහ්යුන් හුම් කියලා ආපහු ජන්කුක්ගේ පපුවේ කම්මුල ඇතිල්ලුවා.
YOU ARE READING
🆃︎🅷︎🅴︎ 🅼︎🅰︎🅶︎🅸︎🅲︎🅰︎🅻︎ 🆁︎🅴︎🅰︎🅻︎ 🅴︎🆂︎🆃︎🅰︎🆃︎🅴︎
Fanfictionආදරේ අන්ධයිලු.. ඒත් කිසිම දේකින් අපි අන්ධ වෙන එක හොදයිද? අපේ ජීවිතේ කාගෙ හරි චෙස් බෝඩ් එකක් උඩ ඒ චෙස් ප්ලේ කරන කෙනාගේ කැමැත්තට වැඩ කරන, එයාගෙ කැමැත්තට එහෙට මෙහෙට වෙන, එයාගෙ දිණුමට විතරක්ම පාවිච්චි වෙන දෙයක් වෙන්න පුලුවන්! අන්න ඒකයි අපිට කිසිම මොහොතක...