story එකෙ update එකක් නෙවෙයි ලමායි 🥲💔

14 1 0
                                    

මන් කියන්න ආවෙ මෙකයි මුලින් ඔයාලගෙ ඕතරීට කමාකරනු මැනවි ඔයාලට story එක දෙන්න පරක්කු වෙනවට 🥲 ඕතරී මේ දවස් වල ටිකක් බිසී ලමයි. යුනි එකෙ middle exam එක ලබන මාසෙ තියෙන නිසා  ලබන මාසෙ වෙනකන් මට story එකෙ update දෙන්න වෙන්නෙ නැ ලමයි සොරි 🥲 මෙ announcement එක දාන්නත් පරක්කු උනාට සොරි........ මාව තේරුම් ගනි කියලා හිතනව රිඩර් බබාල ටික ආයෙත් ඔයාලගෙ ඕතරීට සොරි වෙන්න ඕනෙ.

එහෙනම් මගෙ ප්‍රින්සස්ලා ටික සතුටින් පරිස්සමින් ඉන්න ❤️ ආයෙ ඊලග chapter එකෙන් හම්බෙමු 😘 මෙච්චර කල් ඔයාල මගෙ story එක කියවන් ආවනෙ ඉතින් මගෙ story එක ගැන ඔයාලට මොකද හිතෙන්නෙ බෝරින්ද , හොදයිද, ලස්සනයිද, විනෝදයිද, intresting  ද කොහොමද කියල කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මටත් ආස හිතෙනවා ආයෙ ඉක්මනට update එකක් දෙන්න.🥰 එහෙනම් මන් ආයෙත් කියනවා මගෙ ප්‍රින්සස්ලා ටික සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනටම අලුත් chapter එකකින් හම්බෙමු. මගෙ story එකත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම thank you so much 😘❣️

Saranghae  ❣️

   GA 💜️💫

Saranghae ❤Where stories live. Discover now