episode 20 - සරන්ග්හේ චිමී 🥺❤️

15 1 0
                                    

[ සිලු දිගටම ඇස් දෙක පියාගෙනම හිටියා. සිලූගෙ ❤️ එක හයියෙන් ගැහෙන්න ගත්තා.  ජන්ග්කුක් හිමින් සැරෙ සිලූගෙ තොල් තමන්ගෙ කරගත්තා.  කසිම හදිස්සියක් නැතුව හරිම තාලෙට සිලූගෙ උඩු තොලයි යටි තොලයි මාරුවෙන් මාරුවට උරවන්න ගත්තෙ හරිම ආසාවෙන් . ඒ හාදුවෙ ආදරේ පිරිලා තිබුනා. සිලුත් හිමින් සැරේ අත් දෙක ජන්ග්කුක්ගෙ බෙල්ල වටේ ඔතාගෙන කෙල්ලත් ඒ එක්කම  හාදුවට react කරන්න පටන් ගත්තා. ජන්ග්කුක්ට හරිම සතුටුයි. මොකද කොල්ලා අවුරුදු ගානක් තිස්සෙ බලාගෙන හිටපු ඒ මොහොත උදාවෙලා තියෙන්නෙ .  ජන්කුක් හීනියට පටන් ගත්තු කිස් එක ටිකෙන් ටික ඩීප් වෙන්න පටන් ගත්තා. තොල් දෙකෙන් ටිකෙන් ටිකෙ සිලූගෙ බෙල්ලට ඇවිත් හරි ලස්සනට දම් පාටින් මාර්ක් තියන්න ගත්තා. ඒත් එක්කම සිලූගෙ කටින් ආපු කෙදිරිල්ලට ජන්ග්කුක් තවත් මත් වෙලා හිටියෙ. දෙන්නට දෙන්න තමන්ගෙ ලෝක වල අතරමන් වෙලා... පිටින් මොකෙක් ආවත් මුන් දෙන්න දන්නේ නෑ .😅 ඒ තරමටම හාදුවට සමවැදිලා. විනාඩියක් දෙකක් විනාඩි පහක් නෑ විනාඩි දහයක් විතර දෙන්න දෙන්නගෙ ලෝක වල............]

[ මේ අතර  කවී wash එකක් දාගෙන එනකොට නවෝ හොදට සිලූගෙ ඇද උඩ ඉදගෙන හිනාවෙවී පෝන් එක ඔබ ඔබ ඉන්නවා ]

💛 " කා එක්කද බන් උබ ඔච්චර හිනාවෙවී මල් කඩන්නෙ....."

💚  " අනේ බන් මට මල් කඩන්න සීයක් විතර නෑනේ ඉන්නෙ එකයි ඌ එක්ක තමයි කඩන්නේ......."

💛 " අපේ ටේටෙද......"

💚 " ඔව් ඔව් බන් ටේ ඔප්ප තමයි........."

💛 " හා හා දැන් ඔය මල් කඩන එක පැත්තකින් තියලා ගිහිල්ල wash එකක් දාගෙන වරෙන් මාත් wash එකක් දාගත්තා........"

💚 " හා හා මේ යනෝ....... "

💛 " හ්ම්ම්....... මෙ කෝ බන් සිලූ... තාම ආවෙ නෑනේ......"

💚 " ඔව් බන් තාම ආවෙ නෑ....... ශුවර් එකටම ඕකි ජන්ග්කුක් ඔප්පා එක්ක මලක් කඩ කඩ ඇති......" 😅

💛 " පිස්සුද බන් මල් කඩන්න උන් දෙන්න තාම සෙට් වුනෙත් නෑනේ.......... ඉදපන්කො මන් ගිහින් බලලා එන්නම්..... උබ ගිහින් wash එකක් දාගෙන වරෙන්....."

[ එහෙම කියලා කවී ගියේ සිලූව හොයාගෙන සිලූ ජිමින්ව හම්බෙන්න යනවයි කියපු නිසා කවිත් ජිමින්ගෙ රූම් එක ලගට ගියා...... කවී ජිමින්ගෙ රූම් එකේ දොර අරින්න හදලත් ආයෙත් අත පස්සට ගත්තෙ කෙල්ලට ජිමින්ගෙ රූම් එක ඇතුලට යන්න හිත දුන්නෙ නැති නිසා.... ඒ ඇයි කියන්න කවීවත් දන්නෙ නෑ..... මොනා වුනත් කවී තාමත් ජිමින්ට ගහපු එකට අවුලෙන් ඉන්නෙ..... කවී ආපහු  හැරිලා එහෙම්මම kitchen  එකට ගියේ සිලූ එන වෙලාවක එයිනේ කියලා හිතලා ]

Saranghae ❤Where stories live. Discover now