episode 22 - මට ඒකිව ඕනෙ 😡

17 1 0
                                    

💜️" අපි මෙහෙ....." 😁

[ එහෙම කියල සිලුයි ජන්ග්කුකුයි අනිත් අය ඉන්න තැනට ආවා......]

💚 " ආ මේ ඉන්නෙ  උබ කොහෙද බන් මෙච්චර වෙලා ගිහින් හිටියෙ......"

💜️" ඇයි බන් මන් කිවුවෙ අපෙ ඔප්පව හම්බෙන්න යනවයි කියලා කන්නෙ මොනාද කියල අහන්න......."

💛" අනේ පලයන් යන්න චිමී මෙච්චර වෙලා මාත් එක්ක මෙතනනේ හිටියේ....... තෝ වෙන චිමියෙක්ව මවන්න ගියාද..." 😒

💜️" නෑ බන් මන් යනකොට ඔප්පා room එකේ හිටියේ නෑ . මන් හැමතැනම හෙවුවා ඉතින් ඔප්පා හිටපු නැති නිසා  ජන්ග්කුක් ඔප්පව එක්කන් ආවා නැත්තන් කන්න පරක්කු වෙනවනේ......"

🐣" අනේ නිකන් බොරු කියන්න එපා හලෝ තමුසේ... එතකොට මගේ room එකේ balcony  එකේ kiss කර කර හිටියෙ මන්ද....." 😒

💚" ම්වො......" 😳

💛" ඈ.......🤨 මොකද්ද මොකද්ද ඒ කතාව......" 🤨

🐣" ඔව් princess  මන් කෝල් එකක් ගන්න එලියට ගියානේ කෝල් එක ඉවර වෙලා ආයෙ ගෙට එන්න හදනකොට දැක්කේ තඩි හාවෙක් මගේ balcony  එකේ ඉදන් මගේ නංගිව හොදට කිස් කරනවා......." 😅

💜️" ඔප්පා........."😳

🐰" හියුන් දැක්කද......." 🥲

🐣" ඇයි උබ හිතුවද මගේ ඇස් පෙන්නෙ නැහැයි කියලා...... "

🐯" අඩෝ ඒ කියන්නේ උබලා දෙන්නා සෙට් ද......" 😃

💛" සිලූ............🤨 උබට අපිට මොනාහරි කියන්න තියෙනවනම් දැම්ම කියපන් ආ පස්සෙ තටමන්න ලැස්තිවෙන්න එපා කවී අරකයි නවෝ මේකයි ගගා......" 😒

💜️" නෑ නෑ..... මේ අහපන්කො ඉතින්....🥲 අපි දෙන්න affair එක පටන් ගත්තා......."😁

💚" යකඩෝ මේකි........🥲 මන් උබට කිවුවෙ කවියෝ මේකි ශුවර් එකට ජන්ග්කුක් ඔප්ප එක්ක මලක් කඩ කඩ ඇති කියලා.......😌 දැන් කවද්ද කොහොමද ඕක වුනේ......😏 ඇයි තෝ අපිට කිවුවෙ නැත්තේ......"😒

💜️" කියන්නෙ කොහෙද බන් දැනුයි අපි affair  එක පටන් ගත්තේ......." 😒 

💚" ආ ඒක මිසක්.....😌 එහෙනම් ඒ මගුලත් හරි ආ......" 🥳🥳

💜️" යකෝ ඔහොම මූනටම කියන්න එපා බන් ලැජ්ජයි නේ......" 🥲

💛 " අනේ මේ තොගේ ලැජ්ජාව.......😒 මගෙන් මුකුත් අහගන්නැතුව හිටාන් ඇයි යකෝ........😒 උබට balcony  වල ඉදන් මුලු ගමටම පෙන්නෙ kiss කරන්න පුලුවන් අපි මෙතන මගුල තීන්දුයි කිවුවාම තමයි තොට ලැජ්ජ........"

You've reached the end of published parts.

⏰ Last updated: Sep 02 ⏰

Add this story to your Library to get notified about new parts!

Saranghae ❤Where stories live. Discover now