🐯 " jimina........ jimina....... කොහෙද යකො උබ... jiminaaaa......... jimi.ආ..... මෙ ඉන්නෙ. ඒ මොකො බන් අඩො ඇයි මෙ .... ඒ උබ අඩනවද.....😳 අඩො මොකද්ද උනෙ කියපන්කො?"
[ ටේ studio එකට එනකොටත් ජිමින් බිම වාඩි වෙල දනහිස් දෙක අස්සෙ මුන තියාගෙන හිටියා ජිමින්ගෙ ඇස් දෙකෙ කදුලු බෙරෙනව. ඒ නිසා ටේ ඉක්මනට ජිමින් ලගට ආවෙ මොනා වෙලාද කියලා දැනගන්න.]
🐯 " අඩො මොකද්ද වුනෙ....... කියපන්කො බල්ලො...🥺 මෙ කම්මුල පැත්තක් රතු වෙලා තියෙන්නෙ ඇයි?🤔 ඇගිලි පාරකුත් හිටලා... අඩො අපෙ නංගි උබට ගැහුවද ?" 😳
[ ඒත් එක්කම ජිමින් ඔව් කියන්න ඔලුව වැනුවා.]
🐯 " අඩො ඒ ඇයි බන්. ඉදපන්කො මන් ගිහිල්ල අහන්න..."🤨
🐣" එපා..... ටේ එපා...... එයාගෙන් මුකුත් අහන්න එපා...."🥺
🐯" එහෙනම් මට උබ කියපන් මොකද්ද වුනේ කියලා..... එහෙන් angel අඩ අඩ room එකට දුවල දොර වහගත්තා. මෙහෙන් උබ අඩ අඩ ඉන්නව... අපි කවුරුත් දන්නෙ නැ මොකද්ද උනෙ කියලා...."
🐣 " මෙකයි බන් 🥺 princess ට මුකුත් කියන්න එපා....."
🐯 " හරී උබ කියපන්කො මොකද්ද වුනේ කියලා...." 🤨
🐣 " මේකයි , මන් princess ට මගෙ හිතෙ තියෙන හැමදේම කිවුවා.. මන් කිවුවා.................."
[ එ විදියට ජිමින් කවීයි, ජිමිනුයි අතර සිද්ද වෙච්ච හැමදේම ටේට කිවුවා.]
🐯 " ඒ කියන්නෙ උබ අපෙ නංගිව kiss කරා.... ඒකි උබෙ කම්මුලට ගැහුවා....." 🤣🤣🤣🤣
🐣 " අඩො හිනාවෙන්න එපා බල්ලො " 😤
🐯 " නෑ නෑ බන් සොරි සොරි...😅 මොනාවුනත් අපේ එකී උබට සැරටම දීලා...😅 කම්මුලෙ ඇගිලි පාර හිටින්නම..." 😅
🐣 " මන් හිතන්නෙ princess මට කැමති නැතුව ඇති බන්..🥺 එකනෙ එයා මගෙ kiss එකට react කරන්නෙ නැතුව එහෙම හැසිරුනේ..." 😔
🐯 " අඩෝ උබට පිස්සුද බන් එහෙම දෙයක් නෑ හදිස්සි වෙල තීරන ගන්න එපා... ඒකි උබට අකමැති නෑ... උබ එකපාරටම ඒකිව kiss කරපු නිසා එයා confuse වෙන්න ඇති. කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති බන් ඒකයි. මන් දන්නවනේ මගේ angel ගැන ."
🐣 " උබ එහෙම හිතනවද ....." 🥺
🐯 " ඔව් අනිවරෙන්.... ඔන්න බලපන්කො මන් කිවුවෙ බොරුද කියලා.....😌 ටිකක් ඉවසලා ඉදපන් . Angel ම ඇවිල්ල උබට කතා කරයි. ඒ නිසා කලබල වෙන්නෙ නැතුව ඉවසලා ඉදපන්. බලාපොරොත්තු නැති කරගන්න එපා...."
YOU ARE READING
Saranghae ❤
Fanfiction🐯 දැන් මොනද උබට මට කියන්න තියෙනවයි කිවුවෙ . 🐣 මේ... මේකයි බන්. මේ.. 👉👈 🐯 මොකද්ද බන් තටමන්නැතුව කියපන්කො😑 🐣 නෑ බන් මේකයි.. මන් හිතන්නෙ ටේ මන් උබලගෙ නංගිට ආදරෙයි 🥺 🐯 ජිමිනා මොකද්ද උබ ඒ කිවුවේ. ආයෙ කියපන් බලන්න.........