Hii ලමායි.......👋👋
මේකනම් අලුත් episode එකක් නෙවෙයි. මගෙ අලුත් story එක ගැන කියන්නයි ආවෙ.මේක මගේ story එකෙ cover photo එක. ආත්ම දෙකක කතාවක් මන් වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. පලවෙන් එපිසෝඩ් එක දාලා තියෙනවා මගේ profile එකට ගිහින් කියවල බලන්න. කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න.😊
එහෙනම් හැමොම පරිස්සමෙන් ඉන්න 😘GA 💜️
YOU ARE READING
Saranghae ❤
Fanfiction🐯 දැන් මොනද උබට මට කියන්න තියෙනවයි කිවුවෙ . 🐣 මේ... මේකයි බන්. මේ.. 👉👈 🐯 මොකද්ද බන් තටමන්නැතුව කියපන්කො😑 🐣 නෑ බන් මේකයි.. මන් හිතන්නෙ ටේ මන් උබලගෙ නංගිට ආදරෙයි 🥺 🐯 ජිමිනා මොකද්ද උබ ඒ කිවුවේ. ආයෙ කියපන් බලන්න.........