Chapter 9

1.1K 248 30
                                    

ඒ අතරෙදි මේ මුකුත්ම නොදන්න ටේහ්‍යොන්ග් සහ ජන්ග්කුක් තවමත් අනුරාගයේ ගිලිලා හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ අතරෙදි මේ මුකුත්ම නොදන්න ටේහ්‍යොන්ග් සහ ජන්ග්කුක් තවමත් අනුරාගයේ ගිලිලා හිටියා.

කොහොම උනත් ඒ දෙන්නගෙ ක්‍රියාවට බාධා කරමින් කවුරුහරි දොරට තට්ටු කරන හඬක් ඇහෙද්දි ජන්ග්කුක් හොඳටම බයවුණා.

"ක්-කැප්ටන්?"

"ශ්ශ්" ජන්ග්කුක්ට නිහඬ වෙන්න කියලා සන් කරපු ටේහ්‍යොන්ග් දිගටම තමන් කර කර හිටපු කාර්යය කරන්න ගත්තා උනත් බයෙන් හිටපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ උරහිස් කෙනිත්තුවා. ඒ වෙද්දි හමුදාවේ දුෂ්කර ජීවන රටාව නිසාම හැඩි දැඩි වෙලා තිබුනු ටේහ්‍යොන්ග්ගෙ සිරුරට ඒක වේදනාවක් නොවුනත් ජන්ග්කුක් බයවෙලා තියෙන්නෙ කියලා තේරුනාම ටේහ්‍යොන්ග් ඒ තොල් පෙක් කරා.
"සද්ද නැතුව ඉමු. ආවෙ කවුරු උනත් ටිකකින් යයි.." ටේහ්‍යොන්ග් එහෙම තොල් මතුරන ගමන් තවත් කීපවතාවක් ජන්ග්කුක් තුලට පහර දීලා සුරාන්තයට පත්වුණා.

ටේහ්‍යොන්ග් කියපු විදිහටම ආයෙමත් කිසිම බාධාවක් ඒ දෙන්නට උනේ නෑ. ඉතින් හිතේ තියෙන බය ටිකෙන් ටික නැතිවෙලා යද්දි ජන්ග්කුක් සුපුරුදු විදිහටම ටේහ්‍යොන්ග්ට එයාගෙ ඇඳුම් අන්ඳවන්න ඉඩ දුන්නා.

කොහොම උනත් උනු දේත් එක්ක sex session එකෙන් පස්සෙ වෙනදා වගේ ටිකවෙලාවක් තුරුල්වෙලා නිදාගන්න ජන්ග්කුක්ට කොහෙත්ම අවශ්‍ය නොවුනු හින්දා ඇඳුම් ඇඳගත්තට පස්සෙ ටේහ්‍යොන්ග් ජන්ග්කුක් එක්කම ආපහු යන්න දොර ඇරියත් තමන්ගෙ ඉස්සරහා ඉන්න කෙනා දැක්කම ටේහ්‍යොන්ග්ගෙ කටේ කෙලත් හිඳුනා.

ඉක්මනට ජන්ග්කුක්ව තමන්ගෙ පිටිපස්සට කරපු ටේහ්‍යොන්ග් අපහසුවෙන් උනත් ඒ කෙනාට ආචාර කරා.

"ස්-සාජන් හ්‍යුන්ශික්?"

"ටේහ්‍යොන්ග්ට දොර අරින්න ටිකක් වෙලා ගියා නේද?"

My Little Chef [Taekook] ✔️Where stories live. Discover now