චරිත හැදින්වීම.
ආධිත්‍ය ගෞරව් සිංහවංශ (ආධි)
වයස අවුරුදු 17යි.
පොහොසත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්...
හොදම යාලුවෙක් කියලා නෑ. ඉගෙනීම අංක එක කරගත්ත ආඩම්බර චරිතයක්.ආරෝහ් කේෂව් ගජනායක....(ආරෝ)
වයස අවුරුදු 17යි.
සාමාන්‍ය පවුලක කොල්ලෙක්...සයෝන් සිතිජ ෆර්නෑන්ඩෝ...(සසි)
වයස අවුරුදු 17.
ආරෝහ් ගේ දකුණු අත කිව්වොත් හරි.කල්ප නෙත්සර ද සිල්වා.(කැපා)
වයස අවුරුදු 17.
ආරෝහ්ගේ වම් අත කිව්වොත් හරි.
..
ඇළපාරේ පන්ති ප්‍රේමයක්.......
⚜️ මෙහි එන සියලු දෑ ප්රබන්ධයන් වන අතර ස්ථාන නාම පමණක් සත්‍ය වේ. සිදුවීම් සියල්ල මනඃකල්පිත වේ. සැබෑ ජීවිතයේ චරිත සමග සම්බන්ධයක් නොමැත.
⚜️ ගොඩක් කෝල්ඩ් ටොප් කෙනෙක් එක්ක දගකාර බොටම් කෙනෙක් තමයි ඉන්නෙ.
⚜️ ඉතින්, සාමාන්‍ය පවුලක හුරතල් දගකාර කොල්ලෙක් පන්තියේ ආඩම්බරම දඩබ්බරම කොල්ලගෙ ජීවිතය කොහොම වෙනස් කරයිද කියලා බලමු....
.
.ඕතරීට කවදාවත් අමතක නොවෙන ඇළ/පන්ති පාර වටා ගෙතුණ ආදර කතාවක්.....
එක්සෑම් අස්සෙ ඉන්ට්‍රො දාන්නෙ අත තියන් ඉන්නම බැරි කමට...🙊 කතාවනම් හැබැයි දැම්ම දෙන්න වෙන්නෙ නෑ සුදූලා....ෆ්‍රී උන ගමන් කතාව ලියනවා...ස්ලෝව් අප්ඩේට් දෙන්නෙ....ඔයාලා කියවනෝද..?
අමතක නොකර අදහස් කියන් යන්න ළමයි......
ඔයාලගෙ ප්‍රතිචාර හොඳ උනොත් කතාව දෙන්නම්...රීඩින් ලිස්ට් ඇඩ්කරලා තියාගන්න රීඩර් බබාලා...
ඉන්ට්‍රො එකෙන්ම රෑන්කින් ලැබිලා🙊
.
ඉක්මනින් හමුවෙමු...❤
මම
tsukii 💌2024/04/15.✍️
YOU ARE READING
| වරා මල් | TK | ongoing
Non-Fiction| අතරමං වන බව දැන දැනත් සුළගටම පෙම් බඳි වරා මල්....| කවුරුත් එන්න ඇති කවුරුත් යන්න ඇති මල්පෙති ඉහිරුණු "ඇළ පාරේ" දවසක හමුවෙමු - හමු වී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ... • • • - මට පුලුවන් උඹ නැතුව අනිත් ඔක්කොම බෙදාගන්න..... උඹට පුලුවන් මම හැර අනිත...