| අතරමං වන බව දැන දැනත් සුළගටම පෙම් බඳි වරා මල්....| කවුරුත් එන්න ඇති කවුරුත් යන්න ඇති මල්පෙති ඉහිරුණු "ඇළ පාරේ" දවසක හමුවෙමු - හමු වී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ... • • • - මට පුලුවන් උඹ නැතුව අනිත් ඔක්කොම බෙදාගන්න..... උඹට පුලුවන් මම හැර අනිත් ඔක්කොම උබේ කරගන්න.... - ආරෝ - - ඒත් හමුවීම් කියන්නෙ එක්වීමක් නෙමෙයි කියලා උඹත් දැනගන්න ඕන ආරෝ... - ආදි - tsukii_7
6 parts