chapter 01

2.8K 140 3
                                    

"මිස්ටර් ආකාශ් තමුන් දන්නවා කොහේද රයන් ඉන්නේ කියලා.. අපිට ඇත්ත කියන්න.. මෙ වගේ psycho කෙනෙක්ව ආරක්ෂා කරොත් මිස්ටර්ටත් ලොකු ප්‍රශ්නයක් වෙයි.."

රයන් මෙ වේලාවේ හැංගිලා ඉන්නේ කොහෙද කියලා මන් දැනගත්ත මන් ඔහොමද එයාව පාවලා දෙන්නේ.. මගේ ආදරෙ වැරදිකරයෙක් වෙනවා බලන්න මට‍ බැ..

මන් ආකාශ් වික්‍රමසිංහ.. Psychologist කෙනෙක් උන මන් අද පොලිසියට අවශ්‍ය වෙලා ඉන්න මිනිමරුවෙක්ගෙ පෙම්වතෙක් වෙලා.. මෙ හැමදේටම හේතුව ආදරෙ... ආදරේට පුළුවන් ඕනෙම කෙනෙක්ව ඕනෙම තත්වයකට පත් කරන්න..

Flashback

"ඔයා ආවද.. මන් හිතුවේ thw පරක්කු වෙයි කියලා.. හැමෝම අහන්නේ මගේ හැන්ඩ්සම් fiance ගැන..."party එකට ආපු ආකාශ්‍ අතේ එල්ලුන රෙබෙකා එහෙම කීවත් ආකාශ් නම් party එකේ ඉන්න වැඩි කැමත්තක් තිබුනේ නැ..

අද රෙබෙකාගේ 24 වෙනි උපන්දිනේ නිසා තමයි මෙ party එක තියෙන්නේ..ගොඩක් සල්ලිකාර වැදගත් අය ගොඩක් ඇවිත් හිටිය වගේම එ හැමෝම රෙබෙකටයි ආකාශ්ටයි සුබ පැතුවේ එයලගේ engagement එකට..

"අයියේ.. පොඩ්ඩක් මට‍ ඔයා එක්ක කතා කරන්න ඕනෙ.. Can you come for a minute..?"ආශි ඇවිත් එයගේ අයියා එලියට එක්කගෙන ගියේ එයගේ අයියා මුන එල්ලගෙන ඉන්නවා බලන්න බැරි කමට..

"ඇයි අයියේ.. මොකක් හ‍රි ප්‍රශ්නයක්ද ඔයාට.. Engagement එක උන දවසේ ඉදලා ඔයා හරිම වෙනස්.. මට‍ ඇත්ත කියන්න ඔයා රෙබෙකාව බදින්නේ අන්කල් ජයසිංහගෙ ඕනෙකමට නේද.."ආකාශ්‍ගේ උරහිසට ඔලුව තියගෙන ආශී ඇහුව.

"ම්ම්.. නංගි මට‍ රෙබෙකා කියන්නේ මගේම දෙවනි නංගි වගේ.. එත් මට‍ තේරෙන්නේ නැ ඇයි මෙයාල ඇයි මෙහෙම තීරනයක් අරගෙන තියෙන්නේ කියලා.."

මෙ දේවල් අයියායි නංගි අතරේ උන කතාවක් උනත් මෙ දේවල් තවත් කෙනෙක් අහගෙන හිටිය.. එ රෙබෙකා එයගේ ඇස් කදුළු වලින් දිලිසෙන්න ගත්ත.. එයා කාටත් හොරෙන් කාමරේ ගිහින් ඉකි ගහ ගහ ඇඩුව.. මොකද එයාත් ඇත්තටම ආකාශ්ට ආදරෙ කරපු නිසා...

"සීතා.. සීතා.. ආකාශ්ට මගේ කාමරේට එන්න කියන්න.." ඇස් දෙකේ කදුළු පිහදාන ගමන් රෙබෙකා සේවිකාවට අණ කරා..

psycho 🔞🤍sinhala bl /Completed Where stories live. Discover now