"උබව අත්හැරලා වෙන එකෙක් එකියක් ගාවට යන්න පුලුවන්කම තියෙද්දිත් වැටි වැටි උබ මත්තෙම නහින්නෙ මට උබව ඔනෙ නිසායි අයියෙ..."හිරිපොද වැස්ස මැද එ කොල්ල කැගැහුවෙ තරහකට නෙවෙයි එ හිත ඇතුලෙ කැකැරුනු වේදනාව නිසායි..."
එක දිගටම දෙන කතාවක්...Daily updates
කියවමු නේද...vote comment එකක් දාගෙන යමුද...එක ලොකු support එකක් ලමයි දිගටම කතාව දෙන්න...
❤️
YOU ARE READING
psycho 🔞🤍sinhala bl /Completed
Fanficආදරෙට පුළුවන් මනුස්සයෙක්ගෙ ජිවිතේ අනිත් පැත්තට හරවන්න.. දාමමිනිමරුවෙක්ගෙ ආදරෙ නිසා වෙනස් උන psychologist ගෙ කතාව... ❤️✨🔞