රයන්ගේ පපුව උඩ නිදාගෙන හිටපු මාව ගැස්සිලා ඇහැරුනේ වීදුරුවක් කුඩවෙන සද්දේකුත් එක්ක ඇහුන ආශීගේ කැගහිල්ලට..
ආශී වගේම රෙබෙකාත් පුදුමයෙන් අපේ කාමරේ දොර ඉස්සරහ හිටිය.. ආශී රෙබෙකාගේ අනිත් හයියෙන් අල්ලගෙන මගේ දිහා බලගෙන හිටියේ මෙ වෙන්නේ මොනවද කියලා හිතගන්නවත් බැරි විදිහට.. එත් එක්කම බිම වැටිලා තිබුන ඊයේ රයන් ගාලවලා දාපු ශර්ට් එක ඇදගත්ත මන් රයන්වත් අහරෙව්වේ කර කියාගන්න දෙයක් නැතිකමටයි..
ආශී පුදුමෙන් බලගෙන හිටියත් රෙබෙකා තමන්ගේ හිනාව පාලනය කරගන්න උත්සහ කරනවා කියලා රෙබෙකාගේ මුනෙන්ම පෙනුන..
"ආ.. ආ...යියේ.. මෙ මොකද මෙ.."දැකපු දීට පුදුම වෙලා ආශී ගොත ගහන්න උනා.. එත් එක්කම රෙබෙකා ආශීවත් අරගෙන කාමරේ දොරත් වහලා යන්න ගියා..
"රයන්.. අනේ නංගියි රෙබෙකායි දැක්කනේ.. මොකක්ද දැන් කරන්නේ.."
රයන්ට නම් කිසිම ගානක් නැ එයා මාව ආයේ පාරක් කිස් කරලා..හිකි එහෙකුත් මගේ බෙල්ලේ සැලකුණු කරා.."අනේ රයන්.. මොකක්ද මෙ කරේ.. මන් දැන් පහලට යන්නේ කොහොමද.. ඔයා ගානක්වත් නැ නේද.. අපිට දැන් ඔයා ගැන එයාලට කියන්නම වෙනවා.."
කිසිම ගානක් නැතුව රයන් මගේ දිහා බලගෙන ඉදලා මාත් එක්කම වොෂ් එකක් දාගෙන පහලට ආවේ උනා හැමදේම කියන්න..නංගි sofa එකෙ වාඩි වෙලා රෙබෙකා එක්ක බර කතාවක එකත් අත් අල්ලගෙන.. සමහරවිට රෙබෙකා නංගි ශෝක් උන එකට හිත හදනවා ඇති..
"නංගි, රෙබෙකා ඔයාලට දෙයක් කියන්න තියනවා.. "මන් ගිහින් මෙච්චර කල් රයන්ට උන අපි දෙන්නා අතර උන හැමදේම කිව්ව.. ඇත්තටම ඒ දෙන්නා අපිව තේරුම් ගත්ත..
"ආකාශ්.. ඔයාලාගේ මෙ සම්බන්දේ මටවත් නංගිටවත් ප්‍රශ්නයක් නෙවෙයි.. එත් රයන්ට උන දේ අපිට ප්‍රශ්නයක්.. I'm so sorry to hear that රයන්.."රෙබෙකා එහෙම කියද්දී ආශී නිහඩවම හිටිය..
එත් එක සැරේටම එයගේ හඩ අවදි කරපු ආශී.. කියපු දේ එක්ක මන් රයන් ගොඩක් පුදුම උනා..
"අයියේ.. මන් රෙබෙකා එක්ක සම්බන්දයක් පටන්ගෙන ඉන්නේ.." එයා රෙබෙකාගේ ඇස් දිහා ආදරෙන් බලගෙන කිව්ව..වෙන කිසිම දෙයක් හිතගන්න බැරි උන මායි රයනුයි අපේ මුනට මුන බලගත්තේ හොදක් ශෝක් වෙලා..
YOU ARE READING
psycho 🔞🤍sinhala bl /Completed
Fanfictionආදරෙට පුළුවන් මනුස්සයෙක්ගෙ ජිවිතේ අනිත් පැත්තට හරවන්න.. දාමමිනිමරුවෙක්ගෙ ආදරෙ නිසා වෙනස් උන psychologist ගෙ කතාව... ❤️✨🔞