2.five star michchelin cheff

70 5 48
                                    


" ආහ්, මට මේ ඔක්කොම උස්සගෙන යන්න බෑ බන්, "

felix කෙදිරි ගෑවෙ එයලගෙ අලුත් ඩොර්ම් එකේ පඩිපෙළ දිගේ bag මහා ගොඩක් අතින් කටින් එල්ලගෙන නගින ගමන්.

"යාහ්, yunbokah තව ටිකයි , ඔහොම යන්," hyunjin lixie ව මෝටිවේට් කරා, hyunjin ගේ අත් දෙකෙත් බෑග් පිරිලා.

"ආහ්!..."

කවුරුහරි කෑගහනවත් එක්කම බඩුගොඩක් පෙරලගෙන වැටෙනවා අහුන සද්දෙට ඔලුව හරවලා බලපු hyunjin දැක්කේ තුන්වෙනි වතාවටත් පඩිපෙලින් පහලට රෝල් වෙලා ගිහින් වැටිලා හිටපු jeongin /innie.

ඒයාගේ ඔලුව උඩ සාස්පානක් වැටිලා තිබුන නිසා hyunjin ta පෙනුනේ, තවමත් මොකද උනේ කියලා හිතාගන්න බැරුව විසිරුනු බඩු ගොඩක් මැදට වෙලා , ආපහු සැරයක් පස්ස බිම ඇන ගන්න වුන එක ගැන කෙදිරි ගාන IN ge කට විතරයි.

අයිශ්! මේ පොඩි එකා නම් , කියලා hyunjin කට යටින් කුටුකුටු ගාන අතරෙ seungmin , backpack දෙකකුත් කරගහානගෙන, IN ge ඔලුව උඩ තිබුන සාස්පානට අතින් පාරක් ගහගෙන ගියේ, IN wa තවත් අන්දමන්ද කරමින්,
"Tiling! "

" එක පාරකට බඩු ටිකක් විතරක් අරගෙන යනවා පොඩි එකෝ! "

Han , IN ව නැගිට්ටන ගමන් කිව්වා,
IN ට කරදරයක් න කියලා දැන ගත්තට පස්සේ, තවමත් හිටපු තැනම නතර වෙලා හිටපු හ්‍යුන්ජින් ආපහු සැරයක් පඩිපෙළ නගින්න පටන් ගත්තා, මේ හැම දේටම හේතුව එයලගෙ අලුත් ඩොර්ම් එක තිබුනේ second floor ekaka nisai, ලිෆ්ට් එකක් නෑ, තවම trainees la නිසා ලොකුවට පහසුකම් නෑ, monawa karannada ithin.

ඒකත් මේ maknae line එක තමයි මුලින්ම මෙහාට ආවේ, chan, chanbin, leeknow ta jyp එකේ පොඩි වැඩකට යන්න වෙලා තිබුන නිසා එයාලට මෙහාට එන්න වෙන්නේ තව දවස් කිහිපයකට පස්සෙ, ඉතින් හිතයටින් hyung la ta බැන බැන උඩටම නැග ගත්තු හ්‍යුන්ජින් දැක්කේ මහගිරිදඹේ නැගලා වගේ හොදටම හති දාන felix
වයි, වැඩ්ඩා වගේ පැනගෙන ආවට තවමත් දොර ඇරගන්න බැරුව යතුරත් එක්ක ඔට්ටු වෙන seungmin වයි.

"කෝ ඕක දෙනව මෙහාට ," hyunjin තමන්ගේ අතේ තිබුන බඩු ටික අතෑරලා seungmin ge අතේ තිබුන යතුර උදුරගෙන දොර ඇරියා,

( two hours later, current time : 7.30 p.m.)

"අනේ minnie මේකත් "
කියලා බටර් පාරක් ගාන ගමන් හ්‍යුන්ජින් , මේසෙ ලග වාඩිවෙලා මොකක්ද කොලයක් පුරවමින් හිටපු seungmin දිහාට කොලයක් දික් කරා,

Mixtape| skz sinhala ff | by YU🖤Where stories live. Discover now