IN , ගේ තල්ලු කරගෙන ආපු trolley එකේ තිබුන දොලොස්වෙනි ramen packet එකත් counter එකේ වාඩිවෙලා හිටපු අවුරුදු මිලියනයක් විතර වයසයි වගේ පෙනුමක් තිබුන ගෑනු කෙනාගේ මේසේ උඩින් තියන ගමන් hyunjin , එයාලාට අඩි දෙක තුනක් එහාපැත්තේ තිබුන බඩු පුරෝපු රාක්ක පේලි දෙකට එහාපැත්තෙන් ඇහුන felix ගෙයි, han ගෙයි කටහඩ ඇහුන දිහාවට ඔලුව හැරෙව්වේ දාහට අරන් සීයට දීලා වගේ .අද දවසට හාරසිය පනස් පස් වෙනි වතාවටත් han , felix ගෙන් එයාගේ dayout එක (ලමයි, අර කවුදෝ එක්ක කාවදෝ පන්තියෙන් එලියට දාපු scene එක ) ගැන අහනකොට , felix ට යකා නැගලා මෙතන මොකක් හරි විකාරයක් කරොත් ඒකට අලාබය ගෙවන්න මොනවගේ part time job එකක් ද කරන්නේ කියලා දසාතේ කල්පනා කරකර හිටපු hyunjin ගේ දැහැන බිදුනේ seungmin ඇවිත් තවත් chips පැකෙට් හතක් counter table එක උඩට අතාරින කොට.
" මොන-"
හ්‍යුන්ජින්ට එයාගේ හිතට ආපු ලස්සන වචන ටික එලියට දාන්න නොදීම seungmin , කවුන්ටරේ උඩට සල්ලි මිටියක් අතෑරියා,එලියට පනින්න තරම් ලොකුවෙලා තිබුන innnie ගේ ඇස් දෙක මග ඇරපු seungmin හ්‍යුන්ජින් දිහාට,
" are u challenging me?"
, look එක දාලා bill එක calculate වෙන්නත් කලින් ම chips පැකෙට් එකක් අදිද්දීම , hyunjin එයාගේ අතින් ඒක ඇදලා ගත්තා ,"හරි, තමුසෙට සල්ලි තියෙනව කියලා දන්නවා, ඒත් අමතක උනාද මෝඩ පැටියෝ තමුන් diet එකක ඉන්නේ කියලා?"
seungmin කට ඇද කරලා හිනා වුන විදිය jinnie ට ඇල්ලුවේ නෑ,
" අද physics homework දුන්නා කියලා කාට හරි අමතක වෙලා වගේ?"
කියලා හ්‍යුන්ජින් ගේ කනට කොදුරපු seungmin ,confuse වෙලා හිටපු jinnie ගේ අතේ තිබුන chips packet එක උදුරගෙන කිසිම ගානක් නැතුව ඒක කඩලා මොකුත් නොවුන ගානට chips අහුරක් කටට දාඅගෙන නිවී හැනහිල්ලේ කඩෙන් එලියට ඇවිදගෙන ගියේ, hyunjin ගේ යකා අවුස්සන ගමන්.අද උදේ ඉදන් hyung ලා දාපු kdrama scenes නොමිලේම බලපු නිසා රෑට නිදිමරාගෙන ඉදන් night time data වලින් k drama බලන්නේ නැතුව, hyunjin hyung යනකොට එයත් එක්කම ගිහින් seungmin hyung ගේ homework කොපි කරනවා කියලා IN හිත හදා ගත්තා.
" යාහ් , seungminah !!! තමුසේ මට දැන් තර්ජනය කරන්නත් එනවද, පෙන්නුවත් නැතත් මම කොයි ලෝකෙන් හරි හොයාගෙන ඔහේගෙන් ඒ උත්තර ටික කොපි කරනවා!!! " ,
YOU ARE READING
Mixtape| skz sinhala ff | by YU🖤
Fanfiction"ඔව් , කියන්න channie hyung, ..." felix එයගෙ phone eka ආන්ස්වෙර් කරා. "......" "ආහ්, මන් පොඩ්ඩකට dorm එකෙන් එලියට ආවා, ... අයියෝ , කලබල වෙන්න එපා, මන් පොඩි එකෙක් නෙමෙයි නෙ අනේ-" - - - - - - - - - - (°~°)- - මහ රෑ Ramen packet ඒකක් ගන්න , convince s...