[current time : 8.30 a.m.]" යාහ්, මේ බලනවා' මිස්ටර් high and might! ' ඔහේ නිසා මාව ජීවිතේ පලවෙනි වතාවට පන්තියෙන් එලියට දැම්මා , thank - u - so - much !"
පන්තියෙන් එලියට ගියපු ගමන් ම dannielle , felix ගෙ ඇගට කඩන් පැන්නේ නැතෑ . felix නුත් ගේම අතෑරියේ නෑ, කෙල්ලෙක් ට second වෙන්න?
Huh, ur not welcomed dear." mister මොකා????
what the hell ! එතකොට ඒක මගේ වැරද්දක්ද! මමද එතකොට ,
'ගෙම්බෙක්, ගෙම්බෙක් !! ' කියලා මහ හයියෙන් බොරුවට බෙරිහන් දුන්නේ ආහ්?"සහෝදරියෝ දෙන්නෙක් එක්ක ජීවත් වෙලා පුරුදු නිසා ගෑනු ලමයි තරහ ගස්සන එක ගැන master degree එකක් තිබුන lixie , anime voice එකකින් dannielle ගේ කෑගැහිල්ල හරිම කැතට අනුකරනය කරනකොට lixie බලාපොරොත්තු වුන විදියටම dani ට තවත් යකා නැග්ගේ නැතෑ.
"යාහ්, ඒ වගේ විකාර මකනයක් මොන එහෙකට ගත්තද මන්දා-"
" එතකොට අර මීයෙක් විදියට හදලා තියෙන වතුර බෝතලේ විකාර නැතුව ඇති !"
" ඒ මීයෙක් නෙමෙයි මෝඩයෝ! , ඒ tottoro-" ඒත් felix ගේ උරහිසට උඩින් එයාලා හිටපු corrido එකේ එහා කෙලවර තිබුනු මොකක් හරි දැකලා dani කිය කිය හිටපු දේ එක පාරට pause උනා.- - - - - - - - - - -
(MeanWhile inside the class)
Current time : 8.30 a.m.felix ව එලියට යවපු එක ගැන , Hyunjin ,Han , seungmin , IN වගේම dani එලියට යවපු එක ගැන hyein , haerin දෙන්නත් ඇත්තටම upset වෙලා හිටියේ,
( ආහ්, එක්කෝ Han ගේ නම මකන්න, ok? )"අර මෝඩයෝ දෙන්න එලියට ගිහිල්ලත් මරගන්නවද කොහේද? "
පලතුරු මැස්සාගේ පියාපත් වල තරම හා දේහ වර්නය වෙනස් වීම උදාහරනයක් විදියට අරගෙන ජාන ප්රතිබද්දය ගැන board එකේ mr shin ලියමින් හිටපු මෙලෝ හසරක් නොතේරුනත් දේ දිහා බලාගෙනම හ්යුන්ජින් හෙමින් කෙදිරුවේ, එලියේ හිටපු felix , dani දෙන්නගේ සද්දේ දොර වහලා තිබිලත් පන්තිය ඇතුලට ඇහෙන තරම් වැඩි නිසයි.
"එලියට දාලා වත් කනක් ඇහිලා ඉන්න නෑනේ! වදේ "
seungmin වහලා තිබුන දොර දිහාට එයාගේ iconic deathglare එක දැම්මේ වැඩි වෙලා නොගිහින් අර ඩබලව එතනිනුත් එලවයි කියලා sure පිට." යාහ් ! ඇඩ් දාන්නේ නැතුව ඉන්නවකෝ! මට ඇහෙන්නේ නෑ "
කියපු Han , seungmin එයා දිහාට දාපු 'wtf ?' look එකයි හ්යුන්ජින් ගේ bombastic side eye එකයි තඹ සතේකට ගනන් නොගෙන ආපහු දොර දිහා බැලුවේ මේ ඩ්රාමා එක උපරිමයෙන් enjoy කරන ගමන් , shit! Popcorn ටිකකුත් තිබුනා නම්.
YOU ARE READING
Mixtape| skz sinhala ff | by YU🖤
Fanfiction"ඔව් , කියන්න channie hyung, ..." felix එයගෙ phone eka ආන්ස්වෙර් කරා. "......" "ආහ්, මන් පොඩ්ඩකට dorm එකෙන් එලියට ආවා, ... අයියෝ , කලබල වෙන්න එපා, මන් පොඩි එකෙක් නෙමෙයි නෙ අනේ-" - - - - - - - - - - (°~°)- - මහ රෑ Ramen packet ඒකක් ගන්න , convince s...