Phone එකේ play උන සින්දුව නවත්තල, ගහගෙන හිටපු earbuds දෙකත් ගලවලා දාන ගමන් ලොකු හුස්මක් ඇදල ගත්තේ වේලිලා වේලිලා තිබ්බ පොලව තෙමපු විනාඩි කීපයකට කලින් නැවතිලා තිබ්බ වැස්සෙන් තාමත් පුංචි පිනී බින්දු පොලව තෙමද්දී.... වැස්ස නිසා එන අමුතු නැව්ම් සුවදත් එක්ක හාමු වෙලා තියෙන කසින්ජි සුවද මගෙ නාස් කුහර කඩන් යද්දී....
ම්ම්ම්ම්ම්ම් මන් ආසම සුවදවල් වලින් එකක්.
කසිංජි සුවද... ඒ වගේම ආසම සද්ද වලින් එකක් තමයි මුහුදේ රැල්ල ගහන සද්දේ...යාපනේ..... කාලයක් යුද ගිනිදැල් ඇවිලුන අහිංසක මිනිස්සු දහස් ගානක් අවසන් හුස්ම හෙළපු බිමක්.......
එත් දැන් හිතාගන්න බැරි තරමට වෙනස් වෙලා.... දියුණු වෙලා......
මහනුවරින් උදේ 4.00 යාපනේට පිටත් උන මන් යාපනේ bus stand එකෙන් බහිනකොට හවස දෙකයි...
මගෙ පලවෙනි පත් වීම යාපනේ ඉස්කෝලෙකට සංගීත ගුරුවරයෙක් විදිහට....
අම්මගේ දැඩි අකමැත්ත මැද උනත් මන් ආවේ මන් සංගීතයට වගේම ළමයින්ට උගන්වන්න ගොඩක් ආස නිසා, වගේම මගෙ නැති උන අප්පච්චි ගේ එකම හීනෙත් මන් ගුරුවරයෙක් වෙනවා දකින එක නිසා.... අද එයා මන් ලග නැති උනත් මට ඕනේ උනා එයාගේ හීනෙට පන දෙන්න...
“ලකී........ කොල්ලෝ කොහොමද ඉතින්.....”
Bus එකෙන් බැහැපු මන් වටපිට බැලුවේ මාව ගන්න එනවා කියපු කෙනාව හොයන්න... එත් එකක්ම මන් බලාපොරොත්තු උන කෙනා මගේ නම කියන ගමන් මාව බදා ගත්තේ මාත් උව අනිත් පැත්තට තදින් බදාගද්දි.......
YOU ARE READING
𝕋𝕙𝕖 𝕤𝕖𝕒𝕤𝕠𝕟 𝕠𝕗 𝕝𝕠𝕧𝕖.......... 🍂
Fanfiction"ඇග බලෙන් අයිති කරගන්න පුළුවන් උනාට කවදාවත් ආදරෙ බලෙන් ගන්න බැ........." "මම,. ධාරු ධනුර්ද සහැසස් දිසානායක... අද මේ ශිව ප්රතිමාව ඉස්සරහදි කියන්නේ මගෙ හිතේ උබ ගැන කවදාවත් ආදරයක් ඇති වෙන්නේ නැ සූර්.........ඇති වෙන්න මන් ඉඩ තියන්නෙත් නැ...." "මාරයට වත...