07 𝚜𝚎𝚊𝚜𝚘𝚗..... 🍂

405 34 8
                                    

ධනු pov.

උදේ ඉදන් සිද්ද උනා දේවල් මට නිකන් හීනයක් වගේ වෙද්දී මට ඊළගට කරන්න ඕනේ මොකද්ද කියන එක හිතාගන්න බැරි උනා..

අද උදෙත් තනිකඩ නිදහස් කොල්ලක්‌ උන මන් දැන් බැදපු මිනිහෙක්.. එකත් මැරයෙක්‌... ඔක්කොටම වඩා මේකා කොල්ලෙක්..

දෙයියනේ කවදා හරි ලස්සන කෙල්ලක් යට කරගෙන කෑ ගස්සන්න හීන මවපු මට දැන් වෙන්නෙ මේ දෙමළට යට වෙන්න තමයි.... මතක් වෙනකොටත් ඇගම හිරි වැටෙනවා.. මොන අවනම්බුවක් ද දෙයියනේ මේ....

රෑට රෑට අත් වැඩ කරපුවගේ ප්‍රති විපකද මේ කියලත් හිතෙද්දි මන් හොරෙන් බැලුවේ ඉස්සරහ ශීට් එකේ ඉදගෙන දේව එක්ක මොනාද කියව කියව යන මිනිහා...

දෙයියනේ මුගේ ඇගේ සයිස් ඒක... එක ගහනකොට මට කලන්තේ දායි... අනේ මුරුගා...

මේ වෙලාවේ ඕනේ නැති දේවලුත් හිත හිත හිටපු මන් අර දෙමලාගේ ගෙදරට එනකන් දන්නේ නෑ...

“ධනු බහින්න...”

කොච්චර සද්දේ දැම්මත් මේ දෙමලාගේ කටහඩ ගැස්සිලා ගිය මන් මොකුත් නොව්න ගානට ගිහින් පැත්තකින් තිබ්බා බැංකුවේ ඉදගත්තා...

බොරුව ඕනේ නෑ නෙ සත්තයි දැන් නම් මගේ ඉනෙන් පහල පන නෑ වගේ...

අත් දෙකත් බැදගෙන මන් බිම බලන් ඉද්දි අන්න අරු ආයෙම මන් ලග...

“ධනු එන්න ඇතුලට..,”

අනේ මට මේකව දකිද්දීත් නිකන් මොකද්ද වගේ... මුගේ පොත්ත විතරයි... නෑ ඇගත් තියෙනවා ටිකක්... හරි හරි එහෙමයි කියලා බලෙන් ඕනේ නෑ නෙ... ඒ අස්සේ ඇතුලට එන්නලු.. ඇතුලට එන්නත් මගේ කකුල් පන නෑ යකෝ..
පුළුවන් තරම් හිතෙන් මුට බනින ගමන් මන් ගස්සලා අහක බලාගත්ත..

“අහ්හ් ඔඊ මාව බිමින් තියපන්...”
ලැජ්ජවක් නැති මිනිහා.. මේක මාව ඇදල ගත්ත කරට... දෙඉයනේ මගේ අනාගතේ.... දැන්නම් මට‍ ලොකු බයක් ඇති වෙද්දී තරහත් පිට දාලා මන් යටිගිරියෙන් කෑ ගැහුවා...

නෑ මේක මාව බිමින් තියන්නේ නෑ... මෙන්න මේක පඩිපෙළ නගිනවා.. හරි කාමරේට ද...

“අහ්හ්හ්.. ඌයී... ධනු....”

අතින් පයින් නැත්තත් කටින් වැඩක් ගන්න පුළුවන් උන මන් හැපුව... උරහිස.. නෑ එත් බිමින් තිබ්බේ නෑ... මගේ කටට ලාවට ලේ රසකුත් දැනෙද්දී.. මේ මිනිහා කාමරේක දොරත් ඇරගෙන ගිහින් පොලේ ගහනවා වගේ මාව ඇදට දැම්ම...

𝕋𝕙𝕖 𝕤𝕖𝕒𝕤𝕠𝕟 𝕠𝕗 𝕝𝕠𝕧𝕖.......... 🍂 Where stories live. Discover now