මන් හිටියේ සුර්ගේ කාමරේ ඈත පේන මුහුද දිහා බලාගෙන..
මන්ම උයලා, මන්ම කාල, මන්ම වලන් පිගන් ඔක්ක්කොමත් සෝදලා මන් විසීන් විනාස කරගත්ත මගේ ජිවිතේ ගැන හිත හිත..
එතකොට මගේ මිනිහා.. ඔහ්හ් වැරදීමක්.. මාව බලන් අරන් ඇවිල්ලා මගේ කනට ගහපු හෝතඹුවා එකා කොහේ යනවද කියලා මන් දන්නවා යැ.. කොහොම හරි ගෙදර නම් නැ.. යන්න ඇති ෂුවර් ඒකට අර තන්ගච්චිව දක්කාගෙන..ෆෝන් එකත් නැ... මෙහෙම ඉදලා බැ.. මන් ආපු වැඩේ කරගන්නත් ඕනේ...
ඕනේ මගුලක් වෙන්න කියලා මන් පහලට ආවේ රශිල් හොයාගන්න යන්න ..
එත්... ආපහු කන්න වෙයිද...
අනික දැන් පහටත් ලගයි...“අහ්හ්හ්හ් සූර් මන් උබට..... අහ්හ්හ්හ්...ඔ.. ඔයා.....”
දොර ලග හිටියේ අර දෙමලිච්චි...
“හායි... ඔයත් මෙහේද ඉන්නේ...”
“ඔව් එක පේනවා නෙ.. මන් මෙහෙ තමයි ඉන්නේ..එත් ඔයා මොකද මෙහෙ ආවේ...”
“අහ්හ්..මන් ආවේ සූර් අන්නා හම්බෙන්න...”
යැයි යැයි තමයි.. ඉතින් මට අලද.....
“අහ්හ් උක්කාරුන්ගල්...ඇට් දිස් ටයිම් නාන් the only one at වීඩු.. උංගල් චූර් අන්නා ඉල්ලේ....”
“හා හා.. ඔයා කැඩිච්ච දෙමළ කියනවා හරි හුරතල්... කියන්න ඔයා මෙහෙ නෙවෙඉ නෙ...”
උර්තල් තමයි...
“ඈ.. නැ.. මන්... කන්ද උඩරට.. ඇයි අහන්නෙ....”
“අහ්හ් ඔයා හරි විහිලුයී නෙ... එත් සූර් අන්න විහිලුවලට කැමති නැ...”
“ඉතින්... මන් ඔයාගේ සූර් අන්නාටත් කැමති නැ... මන් යනවා...”
“මන් අනන්‍යා.... අනන්‍යා භාරද්...”
“මන් දනුර්ධ...”
“මන් දන්නවා සූර් අන්න කිව්වා....”
“එහෙමද මොනාද කිව්වේ....”
“ඔයා එයාගේ දුරින් කසින් කෙනක් කියලා...”
“ඒකත් එහෙමද.. තව මොනාද කිව්වේ....”
“අහ්හ් ඔයා job එකට මෙහෙ අවා කිව්ව.. ඔයා teacher කෙනෙක් ලු නේද... හැබැයි ඔයා මෙහෙ ඉන්නේ කියලා නම් කිව්වේ නැ....”
YOU ARE READING
𝕋𝕙𝕖 𝕤𝕖𝕒𝕤𝕠𝕟 𝕠𝕗 𝕝𝕠𝕧𝕖.......... 🍂
Fanfiction"ඇග බලෙන් අයිති කරගන්න පුළුවන් උනාට කවදාවත් ආදරෙ බලෙන් ගන්න බැ........." "මම,. ධාරු ධනුර්ද සහැසස් දිසානායක... අද මේ ශිව ප්රතිමාව ඉස්සරහදි කියන්නේ මගෙ හිතේ උබ ගැන කවදාවත් ආදරයක් ඇති වෙන්නේ නැ සූර්.........ඇති වෙන්න මන් ඉඩ තියන්නෙත් නැ...." "මාරයට වත...