08.𝚂𝚎𝚊𝚜𝚘𝚗....🍂

194 26 13
                                    

වෙලාව දැන් රෑ දහයටත් කිට්ටුයි... දවල් කෑම කලා ගියපු මිනිහා තවම නෑ...

කොහේ යනවද මන්ද...
අනේ මට මොකද කොහේ ගියත්..යන.මගුලක යන්නේ නැතැයි...

පහලට ආපු මන් කුස්සිය වටෙ රව්ම්ක් ගියේ විවාහ වීමේ ප්‍රීතිය වෙනුවෙන් අඩියක් ගහන්න...
බඩු හෑව්..
උබ සූර්.. උබ බැන්දේ වැරදි මිනිහව.. උබ මගෙන් තමයි මට්ටු වෙන්නේ දෙමළ පකා.. හිටපන් මන් තොට මගුල යනු කුමක්ද යන්න තේරුම් කරන්නම්...

සුර්ගේ කෑම කාමරේම පැත්තකින් තිබ්බ මිනි බාර් ඒකට ගියපු මන් එතන තිබ්බ ඒවගෙන් එකක් අරගෙන glass එකකට ටිකක් දාගත්ත...

උබ බලන් හිටපන් සූර්... උබට කසාද ජිවිතේ මන් එපා කරනවා...
මට cheers...

"චැහැ මොන මල ජරාවක් ද මේ..."

පලවෙනි ෂොට් ඒක ගත්තට පස්සේ මන් මොකද්ද කියලා බලුවේ.. පට්ට සැරයි.. අහ්හ්.. මේ දෙමළ මේවා කොහොම බොනවද මන්ද....

එව්ව්ව් Grey Goose... අහ්හ් වැඩක් නැ...
එක පැත්තක දාපු මන් ගත්තේ එතන තිබ්බ ලස්සනම බෝතලේ...කන බොන එක උනත් ලස්සනම එක තමයි ගන්න ඕනේ...

ඊළගට අහු උනේ මොකද්ද මන්ද ලස්සනයි බෝතලේ.. බෝතලේ ලස්සන හින්දා මන් බිව්වා...

පා..... වෙනවා....

පා... වෙනවා සම්ත.....

ම්ම්ම් රාජසිංහ රජ්ජුරුවෝ මේවා ගහලා දෙමළුන්ට රට පාවල දුන්න එකත් සාදාරනයි... බලපන්කො... ප්‍රශ්න ඉල්ලේ... ආතල් සරි... ආතල්...






................................



"ඉක්මනට යමන් දේවා... අරු මොනවා කරගෙනද දන්නේ නැ...."

"කොල්ලා පැනලා යන්නේ නැති වෙයි නෙ සූර්...."

"උ ගියා නම් ජිනා කතා නොකර ඉදිද බන්..."

"සූර්... ඇමතිතුමා අද පාඩුවේ හිටියට මන් හිතන්නේ නැ ගේම අත අරියි කියලා...."

"ම්ම්ම්ම්...."

"මාත් හිතන්නේ නැ සූර්.... උ උගේ පුතා කියන ඕනෙම දෙයක්‌ කරනවා...

"හ්හ්හ් දන්නවා... ඇමතිතුමා කට සද්ද නැතුව හිටියේ මොකුත් කරන්න බැරි කමට නෙවෙඉ ලගදි එන්න තියෙන drugs ටික lost වෙඉ කියලා...."

𝕋𝕙𝕖 𝕤𝕖𝕒𝕤𝕠𝕟 𝕠𝕗 𝕝𝕠𝕧𝕖.......... 🍂 Where stories live. Discover now