Red rose Fantasy 🌹

17 4 0
                                    

කෙසේ රතු රෝස මලක් ආදරේට දෙන්නද?
නටුවෙ ඇති විට සියුම් වේදනා දෙන කටු
රතු කියන්නෙම මායාවක්
ඇවිලෙන ඉර එලිය නිසාම
දෘශ්ඨි විතානය මත පින්තාරු වන

ඉතින් සබද ආදරේනම් ගසකින් වෙන්කල රතු රෝස නොදෙන්න.

රතු රෝස කියන්නෙම බොලද ෆැන්ටසියක රිමික්ස් කරපු බයිලාවක් .

ඕනෙමනම් නෙක්ටො අයිස්ක්‍රීම් එකක් දෙන්න.
අපි තොල් පටලන් රස විදිමු.

රතු වෙනකම්...................

වෙරිමතින් ලියමිWhere stories live. Discover now