නොවිදියාව නොදනිමි

5 3 0
                                    

ආදරයදැයි නොදනිමි........

අයිතියක් අවැසි නොවන
දෑස හමුවන
ක්ශණයෙහි අංශුව පාසා
හදවතදැයි සැක
හිස් කුටීරයකින්
දෝංකාරයක මිහිර
සිහින අග රැදෙයි .......

සිහින මුසු කදුලු බිදු
හුදකලා හැගීම් මත
සතපමි.
එකලාවෙහි ග්ලැසියර
උණු කදුලට
දියව
මුහුදට ගැඹුරක් දෙයි

හුදකලාව තවදුරටත්
හුදකලා
නොකරමි

ගැඹුරු කුටීරයෙහි
රළ නගින මූදු
හැගීම

ආදරයදැයි නොදනිමි.........

- සුපිපි කාව්‍යා -

You've reached the end of published parts.

⏰ Last updated: Oct 20 ⏰

Add this story to your Library to get notified about new parts!

වෙරිමතින් ලියමිWhere stories live. Discover now