11 කොටස

246 17 131
                                    

" අයියො මියොන් නැගිටිනවකො..නවයටත් ලගයි...යන්නැද්ද අප්පා..දෙව් නැගිටිනවකො මගුල...අලුත බැදපු ජොඩුව වගෙ වෙලිලා මේ බපලන්කො පැහැසි..."

කන ලග ඉදන් ටකරමට ගල් ගහනවා වගෙ මැරෙන්න හදන්නෙ කවුද බලන්න මම හෙමිහිට ඇස් ඇරියා..එත් මට නැගිටගන්න බැරි උනෙ මාව වෙලාගෙන දසමහ යෝදයෙක් නිදන් ඉන්න නිසා..යකො මූට තියන හයිය..

ඊයෙ මහ රෑ වෙනකල් පාඩම් කරලා කට්ටියම නිදාගත්තා..පැහැසි අකී දෙන්නා දෙව්ලගෙ අක්කා එක්ක නිදාගත්තා..කියාරයා සොෆා එකෙ නිදාගත්තා..මම දෙව්ගෙ ඇදෙ නිදාගත්තෙ මට පුටු උඩයි බිමයි නින්ද යන්නෙ නැති නිසා..මෙකා රෑට කොට්ටයක් බදන් නිදාගන්නවලු..එත් ඊයෙ රෑ පැහැසිට නිදාගන්න කොට්ටයක් නැතුව දෙව් නහයෙන් අඩ අඩාම ඒක පැහැසිට දුන්නා..ඊට පස්සෙ ඒ කොට්ටෙ වෙනුවට මට ඉන්න උනා..බිම නිදාගත්තා නම් මෙච්චර දුකක් නෑ දෙව්ලගෙ අම්මෙ..මූ මහ රෑ කොට්ටෙ කියලා හිතන් මාව හැපුවත් එක්කද මන්දා..

ඒ අස්සෙ අකී මෙතන අලුත බැදපු කපල් එකක් කියලා කෑත් ගහනවා..අර කොල්ලො ලව් කරන සින් වලට පන යන්න දගලන පැහැසි මේක දැක්කොත් අපි දෙන්නව ශිප් කරලා මුහුදු ගත කරයි...

" දේව් නැගිටහම්..."

" ම්ම්ම්ම්..විනාඩියක් ඉන්න සුදු..."

ටෞකන්න කවුද යකො සුදු..මූ මුගේ කෑල්ල ගැනද හීන දකින්නෙ..යකො මම සුදු නැ..මම නියම තලෙලු කොල්ලෙක්..දෙව් මගෙ බෙල්ල අස්සට මූනත් ගහන් ආයෙම නිදාගත්තා..අනෙ දෙව්ලගෙ අම්මෙ පුතා මට අතවර කරනවා...

දෙව් නැගිටින්නෙම නැති නිසා මම දෙව්ට පයින් පාරක් ගැහුව...ඇද අයිනෙ හිටපු සිංහබාහු ඇද පල්ලට පත බෑවුනා...

" උබට අතපය තියන් පාඩුවෙ ඉන්න බැරුද මියොන්...."

ඇද පල්ලෙ වැටුන දෙව් උතුර දකුන මාරු ව්ව්ලා වගෙ ටිකක් වෙලා ඉදලා මට කෑගැහුවා. ටෞකන්න මගෙ ඇග තැලිලා මූට යට වෙලාම..මූගෙ අනාගත කොල්ලට ගෞරවයෙන් බුදුසරනයි..යටවෙලා මැරෙන්නයි වෙන්නෙ කොල්ලො උබට..දෙයියනෙ ඌට කලින් මම මූ එක්ක නිදාගත්තා කිඅලා දැනගත්තොත් ඌ මාව මරලා මස් ක්ඩෙකට විකුනයි දෙව්ලගෙ අම්මෙ..

|| සුදු සේද ||Yizhan||onholdWhere stories live. Discover now