අකී පැහැසි දෙන්නා ඇවිල්ලා පැයක් එක හමාරක් යනකොට දෙව්ලගෙ අක්කා වුන යුගාන්වි අක්කයි එයා මැරි කරන්න ඉන්න අයියයි දෙන්නම ගෙදර ආවා...ඒ අයියා ඩොක්ටර් කෙනෙක්ලු කෑගල්ල හොස්පිට්ල් එකෙ...කොල්ලා හැන්ඩියා..අක්කා අපෙ ටවුන් එකෙ හොස්පිට්ල් එකෙ නර්ස් කෙනෙක්...ම්ම් ම්ම්...මගෙ සුදු මහත්තයයි සුදු මහත්තයගෙ හොර ගෑනි අකී දෙන්නත් කවදාහරි ඩොක්ටස්ලා වෙයි නෙද දෙව්ලගෙ අම්මෙ...මටයි පැහැසිටයි නම් මොන මගුලක් වෙයිද දන්නැ...හැබැයි මෙහෙමයි මට පැහැසිට වගෙම අකීට දේව්‍ටත් ශුවර් අපි කැම්පස් සිලෙක්ට් කියන එක...රිසාල්ට් එන්න කලින් ඇගට ඒක දැනෙනවනෙ....හැබැයි ඕක කාටවත් කියන්න ගියෙ නෑ.....මටතියන වෙලාවෙ හැටියට දශමෙන් දෙකෙන් හරි කෙලවෙන්න ඉඩ තියනවා..ඒ නිසා නිකම් විහින් නොන්ඩි වෙන්න ඔන්නැනෙ...රිසාල්ට් එනකල් ඉදලා කෙල උනොත් සෙකන්ඩ් ශයි එක අදිනවා..
රිසාල්ට් ආවාම නම් මම අකමැතිම දෙයක් වෙනවා..ම්ම් කියාරයට උන්ගෙ අක්කා ඉන්න් රටට යන්න වෙනවා...උන්ගෙ අක්කා ඉන්නෙ ඇමරිකා වල..ඒ නිසා ඌට එහෙ ස්ටුඩන්ට් වීසා යන්න චාන්ස් එකක් තියනවා...කොහොමහරි කමක් නෑ ඌ ගොඩ යනවා නම් එච්චරයි..එත් මට තියන අවුල ඌ නැතුව ඉන්න පුළුවන් ද කියන එක...දෙව්ලා අකීලා පැහැසිලා ඉන්නවා තමා ඒත් මතක ඇති කාලෙක ඉදන් දුකට සැපට ඔක්කොටොම මට හිටියෙ ඌ...ඌයි මායි අමුඩෙයි පුකයි වගෙ...ඌ හරි මම හරි තනියම පාරක ගියොත් මූනට හම්බවෙන මනුස්සයෙක් උනත් කො යාලුවා අහන තරමට ඌගෙයි මගෙයි යාලුකම අපෙ ගමෙ ප්‍රසිද්ධයි...එත් එහෙමයි කියලා මට පුළුවන් ද ඌට කියන්න යන්න එපා කියලා...හැබැයි මට එහෙම කියන්න පුළුවන් උනා නම් මම ඌට කියනවා ඉන්න කියලා...එත් පෞද්ගලික කාරනා වලට බලපෑම් කරන්න මට බෑනෙ...
කියාරයව අමතක කරමුකො...අද දවසෙ හොදම නිව්ස් එක ගෙනාවෙ අකී...එකි ට්‍රයි කරලා කරලා අන්තිමට එකිගෙ ක්‍රශ් එක දාගෙන...මෙකි නංගිගෙන් කෙලින්ම අහලා...එකිත් බොරුවට ටිකක් කල් දෙන්න අක්කෙ කියලා පහුවදා උදේම අපෙ එකීට ආදරෙයි කියලා...දැන් අකී ඉන්නෙ රටක් රාජ්‍යයක් හම්බුනා වගේ...සතුටු නැද්ද ඉදන් අවුරුද්දක්ද කොහෙද තනියම ලව් කරලා අන්තිමට එකිව අයිති උනාම...අපෙ සෙට් එකෙ දෙවනි මගුලත් හරි ගියා අන්තිමට...
YOU ARE READING
|| සුදු සේද ||Yizhan||onhold
Historia Cortaසමාවෙයන් දේව් මට, උබට තරම් හයියක් නෑ මට සම්මතයෙන් පිටයන්න... ( මියොන් අශිංශ)