[07/03, 01:38] ඇස්බැන්දුම් එකට හැදුව cover එකක idea එකක් තිබ්බ ඒකත් මාරෙට හිතට ඇල්ලුවා මන් කියෙව්වේ නන් FB එකේ තියෙන එක ඔයා wattpad දාන එක වෙනස්ද
Yazwi_03 කාටද ආඩම්බර 😇😇 කවර දෙකටම මමත් මාරම ආසයි
"plot එකට හැබැයි ඒ වගේම මන් කැමති ඔයා තව ඒවා දිග ඇරලා ලියනවා නන් මොකද කතාව කියවද්දි මට පොඩි කලබලකාරී ගතියක් දැනෙනවා හරියට උඩින් ලිව්වා වගේ.
ඒ කියන්නේ අග්ර ලියා උත්තරා කියන තුන්දෙනාගේ තියෙන තුන් ආකාරයක dilemmas ඒවා තව විස්තරාත්මකව ලියවෙනවා නන් මරු මන් කියන්නේ තව ටිකක් deeply ඒ කියන්නේ අග්රගේ සහ උත්තරාගේ close not yet close relationship එක එයාලට දැනෙන්නේ විදි දෙකකට ඒක ඇවිල්ලා එයාලා අවුරුදු ගානක් එකට ඉන්න එක සහ ඒ දෙන්නගෙම worst times වලදි දෙන්නට දෙන්න උදව් කරගන්න එකෙන් මාධා නිසා ඇතිවෙන attachment එකෙන් සහ attachment due to their physical relationship even if it is just for physical need මේවා ඔක්කොමත් එක්ක organically form වෙන partnership එකක් ඒ unclear ගතිය.
ඊටපස්සෙ ලියා එක්ක ඉදලා අග්ර එද්දි කොච්චර උනත් එයාට ඇතිවෙන guilty feeling එක අක්කි මෙතන ලියලා තියෙන්නෙ උත්තරාට වෙනසක් දැනෙනවා එහෙම කියලානේ මන් කියන්නෙ අර ගැහැනු හිත්වල වෙන පෙරලි තව ලස්සනට සියුම්ව උලුප්පලා ලිව්වෑකි.
ඔයා තව ලියද්දි අනිවාර්යයෙන් ඔයාට පුලුවන් වේවි මන් ඒ කියන එක touch කරන්න.මන් ඔයා උඩින් ලියනවා කිව්වේ ඒකයි.ඔයා කතාවෙන් කියන්න හදන එක කියවන කෙනෙක්ට තේරෙනවා හැබැයි ඕක ඔයාට කෙනෙක් ඒක කියෝලා අඩන ලෙවල් එකට ලියන්න පුලුවන් plot එකක් දිගටම ලියන්න මන් කැමති ඕකේ අවසානේ ඔයා මොකද්ද කරන්නේ බලන්න.
And අර අතීතේ කොටසුයි වර්තමානයයි කැඩෙන තැන් තව පොඩ්ඩක් පැහැදිලි උනා නන් මරු.But කතාවේ plot එකයි flow එකයි හොදයි.වැඩ ඔක්කොමත් අස්සේ ඒ ලියලා තියෙන ටික මරු මට තියෙන ප්රශ්නේ හැබැයි කතා තුන පැටලෙන්නැද්ද කියන එක I mean එකේක කතාවේ එකේක moods නේ ඇත්තේ කොහොම උනත් කතාව දිගටම කියවන් යන්න හිතෙන විදියට ලියනවා ඔයා which means you have the talent ඔයා තව නිවාඩු පාඩුවේ ලිව්වා නන් මට ශුවර් අර උඩ මන් කිව්ව කලබලගතිය නැතුව ලියතෑකි කියලා. මට හැමදාම කියවන්න බැරි උනත් මන් අනිවා කියෝලා අදහස් ප්රකාශ කරන්නන්කෝ 😌❤️💜️
(Hiruni nangi)මේක මම ආසම රිවීව් එකක් වට්ස්ඇප් මැසේජ් එකක් විදියට ආපු. මේ වචන මට ගොඩක් වටින්නෙ, මේවා ලියවුණේ ගොඩ....ක් ෆික්ෂන් කියවන සහ ඒවා දිහා unbiased විදියට බලන කෙනෙක්ගෙන්.
මේ රිවීව් එකෙන් පස්සෙ තමා මම එක චැප්ටර් එකක් සම්පූර්ණයෙන් අතීත කතාව හෝ වර්තමාන කතාව විදියට බෙදුවේ. ඒ වෙනස හොඳ දෙයක් වුණා කියලා මට හිතෙනවා .
මම මේ රිවීව් එකට උපරිම සාධාරණය ඉටු කරන්න උත්සහ කරනවා. අපි බලමු නේද? මට එක දිගට එක කතාවක් ලියාගෙන යද්දි මගින් ඒ ගැන සම්පූර්ණ මූඩ් එක නැති වෙනවා වගේ එකක් වෙනවා. එහෙම නොවී මේක ඉවර කරන්න ෆුල් ට්රයි කරනවා.