01) අග්රගෙ ටැටූව
Nothing is too heavy for thosw who have wings.
අත්තටු ඇත්තන්ට කිසිවක් බර වැඩි යැයි නොදැනේ.
මෙතනදි අත්තටු කියන එකේ අදහස, අධිෂ්ඨානය , උනන්දුව , උවමනාව වගේ එකක්.
අග්රව ජීවිතේ ගිහින් අත හැරියේ අසරණම තැනකට, ඒත් වර්තමානය අග්ර දිහා බැලුවම එයාගෙ අත්තටු ඉතා ශක්තිමත් වුණ බව පේනවනෙ.02) උත්තරාගෙ සාරියේ පැහැය
කොරල් රෝසමම හිතන්නෙ රෝස පාට ප්රබේධ ගොඩක් අතරින් මේ ප්රබේධයම මම තෝරගත්තෙ එයාගෙ වයිබ් එකට ගැලපෙන නිසා බව ඔයාලට දැන් තේරෙනවා ඇති.
03) අග්රගෙ perfume එක
මේකෙන් ගොඩක් දේවල් මම කිව්වා, ඒවා හරියටම ඔයාලා කියවපු බව මට කෙමෙන්ට් සහ මැසේජ්වලින් තේරුණා. 🖤
04) උත්තරා විසින් තෝරන අග්රගෙ ඇදුම්වල පාට
ලිවර් චෙස්නට් පාට තියෙනවා ඔන්න මේ චාට් එකේ.
05) අග්රගේ වාහනය
තව ඉස්සරහට එන ඒවට ගැලපෙන ෆොටෝස් මේ පොතට අප්ඩේට් කරන්නම්.