ආධව් හන්සක
දෙමාපියන් විදේශගතව ඇති නිසා තනියම ජීවත් වන අධ්‍යාපනික මෙන්ම ක්‍රීඩා අතින් ද ඉතාමත් දක්ෂ සිසුවෙකි. වැඩි කතාබහක් නොමැති නිහඩ චරිතයකි.
ප්‍රිත්වි දෙව්හස්දෙමාපියන්ට අකීකරු සෙල්ලක්කාරයෙකි. ඉගෙනීමට උනන්දුවක් නැති වුවත් දක්ෂ ක්‍රීඩකයෙකි. වැඩි මිතුරන් ප්‍රමානයක් සිටින අතර ඔවුන්ගෙන් තෝරාගත් කිහිප දෙනෙක් සමග පමනක් තම තොරතුරු බෙදා ගනියි.
සසේන් තිහස්න
ආධව් ගෙ හොදම මිතුරා සහ ප්රිත්විගෙ වැඩිමහල් සහෝදරයා වේ. ගුරුවරුන්ට හා දෙමාපියන්ට ගරු කරන පාසෙලේ ජනප්‍රිය චරිතයකි.
ඔයාලට චරිත ගැන අදහසක් මේකෙන් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා!!
ප්‍රශ්න තියෙනවා නම් අහන්න...
D
YOU ARE READING
පාර්ශ්වික
Romanceලොවටම හොරෙන් එක හිතක ආදරේ පුරෝගෙන, ඒ ආදරේ හිත ඇතුලෙම හන්ගගෙන අපෙන් වෙන් වෙන මිනිස්සු මේ ලෝකෙ ඇත්තෙ අතලොස්සක්! ආධව්ගෙ හිතේ පිරුණු ආදරේ එක නමක් වෙනුවෙන් දැනටමත් ලියවිලා ඉවරයි. ආධවි ප්රිත්විට දෙන්න හිතේ පුරෝගෙන ඉන්න ආදරේ ප්රිත්විට විදින්න පුලුවන් වෙය...