"එහ්.ශෙහාන්,මොකෝ...මොකද්ද අද උනේ..."කෙවින් ඒම කිව්වේ මං ගාවට එන ගමන්.
"ඇහ්.හරී.නෑ බං මේ නංගීගේ වැඩකට එකිගේ මේ..හරී ඉවරයි.ශිහ්...මේක මට අමතක උනේ කොහොමද?😒"මම එකපාරටම කලබල වුනා.මම ඉක්මනට coffee shop එකෙන් එලියට ආවා.
එතකොට තමා මට මතක් වුනේ අපි ගෙදර ගියාම ආකාශාට call එකක් දෙන්න කිව්වා නේද කියලා.
"අයියෝ...ශේෂා ට call එකක් ගන්න කිව්වා නේද?ඒත් දැන් මොකද කරන්නේ...එයාට call ගන්න විදියක් නෑ.මොකද මං ගාව නේ phone එක.මොකද කරන්නේ...👀❤call එකක් ගන්නවද?"මම මටම කියාගත්තා.මට එවේලාවේ තෙරුන්නෑ මම මොනා කරන්නද කියලා.බැරිම තැන මම ආකාශා ට call කලා.රින්ස් ගිහින් ගිහින් එයා කොහොම හරී phone එක answer කලා.
"හලෝ"
"හ්..හලෝ...මේ මම ශෙහාන්.😶ශේෂාගේ අයියා...මේ මම මේ කතා කලේ මේ...."
"කියන්න අයියේ...මොකක් හරි ප්රශ්නයක් ද?"ආකාශා එහෙම කිව්වේ සියුම් හිනාවක් දාන ගමන්.🤭
මට එවෙලෙ ඇහුනා එයා හිනාවෙනවා.ඇත්තටම මට එවෙලේ ලැජ්ජ හිතුනා.මට ඇත්තටම එවෙලේ අමතක උනා ඇයි මම එයාට call කලේ කියලා.මොකද එයා call කරලා එයගේ කටහඩ මම ආසාවෙන් අහගෙන හිටියා.
"හලෝ....අයියේ...ඔයාට මාව ඇහෙනවද?🙄"
"අහ් මේ නංගී මම මේ ඔයාට call කලේ මේ ශේෂා ගෙදර ගියා කියලා කියන්න..මේ...මම..මේ...ඔ..යා..ට..මේ කියන්න ගියේ ඔයා කිව්වානේ ගෙදර ගිහින් call කරන්න කියලා..මේ...ඒක.මම දැන් එලියට ඇවිත් ඉන්නේ.එයා ගෙදර..එයා පරිස්සමට ගෙදර ගියා නංගී..මේ...ආක්..කා..ශා..."මම ගොතගහන්න ගත්තා.
"අහ් හරී ශෙහාන්...අබ්..නෑ මේ...මම..කිව්වේ ශෙහාන් අයියේ..."ආකාශා ත් නිකන් ගොත ගැහුවා.මට නිකන් හිතුනා එයාත් ගොත ගහන්නේ මට කොලොප්පන් කරන්නද දන්නෑ කියලා.
"හරි..අයියේ..මේ.......එහෙනම් මම phone එක තියන්නද?"ආකාශා මගෙන් ඇහුවා.
"අහ්....මේ...හ..හා..."
එතකොටම මට අයේ එයා අර කලින් දාපු හිනාව ඇහුනා.ඊටපස්සේ එයා cut කලා.ඊටපස්සේ මම phone එක දිහා බලාගෙන හිටියා.ඇත්තම කිව්වොත් මෙහෙම කියන එක හරි නෑ කොල්ලෙක් විදියට.ඇත්තම කිව්වොත් මට පණ නෑ.කිචි කැවිලා වගේ...මම තනියෙන් හිනා වෙවී ආකාශා ගේ නම්මරය දිහා බලාගෙන හිටියා.එවෙලෙම මම ඒ නම්මරය ❤ආකාශා❤කියලා සේව් කලා.සේව් කරලා මම coffee shop එකට යන්න හදද්දිම..
YOU ARE READING
❤🌺රෝස පෙති ❤🌺
Romance*අපි හැමෝටම ඉන්නව* 🥺නැතුව බැරි කෙනෙක් 🥺දුර ඉදන් බලන් ඉන්න කෙනෙක් 🥺නිතරම මතක් වෙන කෙනෙක් 🥺හිනාවක් ගේන කෙනෙක් _ආදරයක්ද , මොකක්ද කියන්න නම් *හරියටම දන්නෙ නෑ.* හැබැයි එයා මගෙ හිත හොරකම් කරපු කෙනෙක්_🥺💔