2.මලකරදරය

70 8 1
                                    

එතකොට වෙලාව 7.45යි.පාරේ taxi කොච්චර ගියත් ඒවෙලාවේ කරුමෙටම taxi එකක් තිබ්බේ නෑ.කොහොමහරි taxi එකක් දාගෙන අපි coffee shop එකට ගියා.🙂

"අයියෝ...උබලා නම් අලුත බැදපු ජෝඩුව වගේ නේ.යකො....යාලුවන්ගේ වැඩකට එම වෙලාවක්ද මේ තවත් හිටගෙන ඉන්නවා.වරෙන් ලොකු වැඩකන්දරාවක් තියෙනවා"නිකේශ් කිව්වේ කෙවින්ගේ අතින් අල්ලන ගමන් ය.😑😂

කට්ටියම එකතු වෙලා coffee shop එක තිබුනු වැඩ ටික ඉවරකරලා සරසලා ඔක්කොම කරද්දි උදේ 9ට විතර ඇති.😉

"ශෙහාන්,ඒ ඉස්සරහා අපේ ශොප් එකේ බෝඩ් එක ඇති.ඒක පොඩ්ඩක් කාවහරි අල්ලගෙන හදපන්කෝ.."දනුශ්ක කිව්වේ ශෙහාන්ගේ උරහිසට ගහන ගමන් ය.😃

ම්ම්ම්ම්ම්ම්.....මම ගැන කිව්වොත් කතාව කියෙව්වට මාව අදුරගන්න එපැයි.මම තමයි ශෙහාන්.මට අවුරුදු 23.ම්ම්...මම campus එකේ volleyball team එකේ team leader.

"ඒ හරිද?බලපං අවුලක් නැද්ද?"

"අහ්...එල එල...thankzz broo..."දනුශ්ක ඒක කිව්වේ මට සැලුට් එකක් ගහන ගමන් ය.

මට ගොඩක් මහන්සි නිසා මං එතන තිබ්බ පුටුවකින් ඉදගත්තේ මගේ ෆෝන් එක අතට ගමන්.එතකොටම මට දන්නැති නම්මරයකින් call එකක් ආවා.

"හැලෝ"🙃

"හැලෝ,කවුද මේ?"

"අහ් මේ ශේෂා ගේ අයියා.. ශෙහාන් අයියද?"

"ඔව්ව්....කවුද මේ?"

"අහ්....මේ ශේෂා ඔයාට කතා කරන්න ඕනේ කියනවා.එකයි ඉන්න මම එයාට දෙන්නම්."
හැලෝ,ඕයි මට උදව් කරනවකෝ.මම ලොකු කරදරයක් වෙලා තියෙන්නේ."

"මොකද්ද,කොහෙද ඉන්නේ?"

❤🌺රෝස පෙති ❤🌺Where stories live. Discover now