💙 2025 මැයි 21 ••••••••••••••••••••••••••••••
'' ඒහ්... ඒයි අන්කල්... ? මේ... ඔය අතේ තියන මල් මොනාද ? ''
Public Park එකේ හිටපු චූටි කොල්ලෙක් එයාට පිටුපාල ඉස්සරහින් හිටන් හිටපු උස කොන්ඩෙ උරිස මට්ටමට වවපු එක earring එකක් විතරක් දාගෙන හැඩිදැඩි පෙනුමක් තිබුන කෙනාට තට්ටු කරල ඇහුව.. ඒ කෙනා කළු පාට පිළිවෙළට කෝට් එකක් දාල ටයිට් කලිසමක් ඇදපු ගොඩක් වැදගත් කෙනෙක් වගෙයි පේනුනෙ... පුංචි කොලු ගැටය අතේ ඇගිල්ල්කුත් කටේ ඔබන් ඇස් ලොකු කරන් බලන් හිටියෙ ඒ කෙනා අතේ තිබුන ලස්සන රතු රිබන් එකකින් සරසපු අමුතු ජාතියෙ පාට පාට චූටි පොහොට්ටු වගේ මල් පිරුන මල් පොකුරයි අනිත් අතේ තිබ්බ ලොකුම ලොකු සුදු පාට ටෙඩි බෙයා දිහායි බලාගෙන...
" මේවද..? මේව Lilly.. ! නිකන්ම lilly නෙවේ... Lilly of the valley... ! සමහරුන්ට නම්...... මේව නිකන් වස වර්ගයක් විතරයි.. ඒත් මම ආදරය කරන කෙනාගෙ කැමතිම මල් මේව.... අනික මේ මල් ගොඩාක් දුර්ලභයි.. හරියට එයා වගේම...."
ඒ කෙනා ලස්සන හිනාවකින් මූණ පුරවන් පිළිතුරු දුන්නෙ පිටුපස හැරිල පොඩි එකා දිහා නොබල දිගටම ඉස්සරහ පාර පැත්ත බලාගෙන...
>>>>>>>>>>>>>>💙<<<<<<<<<<<<<<<<
<<<<< 2018- 05 - 21 >>>>>>
ජනාකීර්ණ සෝල් නගරෙන් ටිකක් හුදකලා උන හන් ගග ළග තිබුන ලී බංකු පේළිය දිහා බලාගෙන අත් දෙකත් බැදන් හෙමින් ඇවිදන් ආවෙ අවුරුදු 25 ක විතර උන කොල්ලෙක්..
කොන්ඩෙ ටිකක් සාමාන්‍ය ප්‍රමාණෙට වඩා වවල ඒත් පිළිවෙලට කලු ඔෆිස් ට්‍රව්සර් එකක් ඇදල අත් දිග කළු පාට ශර්ට් එකක් ඇදල යට කරන් කාර්යාල ID එකක් දාගන හිටපු ඒ කොල්ල සාමකාමීව ගං ඉවුරට රැල්ල වදින ගගත් හොඳට පේන මුල්ලක් අල්ලන් වෙලා සිගරට් එකක් සාක්කුවෙන් අරන් පත්තු කර ගත්ත.. ඒත් ඒ එක්කම එයාට කෝල් එකක් ආව..
YOU ARE READING
🦋♡ 𝕃𝕚𝕝𝕝𝕪 𝕆𝕗 𝕋𝕙𝕖 𝕍𝕒𝕝𝕝𝕖𝕪 ♡🦋 Taekook FF 🥀
Short Story....Lilly නම් මල් වර්ගයක්. ඒත් Lilly of the Valley ? ඒවත් මල් වර්ගයක්ද ? මම අහල තියෙන්නෙ ඒව වස වර්ගයක් කියලනෙ...... ....ඉතින් ? වස කියල ඒ ගස් වලත් මල් පිපෙන්න හොඳ නැද්ද ? ඒ මල් වලටත් මිනිස්සු මල් වලට වගේ සලකන්න ඕනෙ නැද්ද ? මේ මගෙ ඊළ...