🌷🦋••••••••••••••••••••••••••••••••••
" යාහ්.. ශ්.. "
Tae ටත් හොඳ කනේ පාරක් ගහන්න ජන්ග්කුක්ගෙ අත ක්ශනිකව ඉස්සුනත් අත මිට මොලව ගත්තු ජන්ග්කුක් ලොකු හුස්මක් පාත දාල සන්සුන් වෙන්න උත්සාහ කරකර ආයෙ කතා කරන්න කට ඇරියත් ඊට කලින් tae මූණ සුදුමැලි කරගෙන ගහන්න අත උස්සන් හිටපු ජන්ග්කුක්ගෙ ඇගට කඩා වැටුනෙ ජන්ග්කුක්ට දෙවියො සිහි කරල..
" ..ඒයි..ඒ.. නැගිටිනව.. යාහ්.... !? ගැහුවෙ නෑනෙ බන් මම.. අත ඉස්සුව විතරනේ.. ඒයි.... ! ? ''
ජන්ග්කුක් ඉක්මනට එයාගෙ ඇගට කඩන් වැටුන tae ට සිහිය නැති වෙලාද බැලුවත් එයා හිටියෙ ඇස් ඇරන් ඒත් ගොඩක් කියාගන්න බැරි තරම් මහන්සි පාටට..
" ම.. මට සමාවෙන්න කෑ ගැහුවට.. තාත්තගෙ ගෝලයො.. උන් එහා පැත්තෙ ඉන්නව.. ක.. කරුණාකරල.. මාව ගෙදරට එක්ක යන්න පුළුවන් ද හ්යුන්ග්.. කරුණාකරල.. අනේ මාව මෙතන දාල යන්න එපා.. "
Tae අත් දෙකත් පල්ලෙහාට දාගෙන මුළු ඇගේම බර ජන්ග්කුක්ට දීල එයාගෙ ඕවර් කෝට් එකේ මූණ ඔබාගෙන වෙව්ලන කටහඩින් හෙමිහිට මිමිනුවම ජන්ග්කුක්ගෙ තරහ වාස්ප වෙලා ගිහින් ඉක්මනටම වටපිට බැලුවත් ඒ වෙද්දි ලගපාත කවුරුත් නොහිටියත් ඊට එහා පැත්තෙ parking එකේ නවත්තල තිබුන " Kia "වර්ගෙ luxury vehicle එක එකපාරටම ගිනි ගහන වේගෙන් strat කරල එතනින් එළියට ගියේ හයියෙන් හෝන් එකත් ගහගෙන..
ජන්ග්කුක් ඇස් හීන් කරල වාහනේ number plate බැලුවත් එයාට පැහැදිලිව පෙනුනෙ නෑ..
YOU ARE READING
🦋♡ 𝕃𝕚𝕝𝕝𝕪 𝕆𝕗 𝕋𝕙𝕖 𝕍𝕒𝕝𝕝𝕖𝕪 ♡🦋 Taekook FF 🥀
Historia Corta....Lilly නම් මල් වර්ගයක්. ඒත් Lilly of the Valley ? ඒවත් මල් වර්ගයක්ද ? මම අහල තියෙන්නෙ ඒව වස වර්ගයක් කියලනෙ...... ....ඉතින් ? වස කියල ඒ ගස් වලත් මල් පිපෙන්න හොඳ නැද්ද ? ඒ මල් වලටත් මිනිස්සු මල් වලට වගේ සලකන්න ඕනෙ නැද්ද ? මේ මගෙ ඊළ...